Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Centigradz
  3. Billa Lyrics

Billa

Centigradz

Billa Lyrics

Am.. ambalame pina valan kandak kandak gena
Ek eka binda binda gona uda pena pena hina...

Venna one na tharu mehema innakota maru
TV eke nama na hemathissema api hadavath horu
Yana ena hemathena salakili vedivunothin vena kerakili
Netivili ravatili senakeli pipuruvothin api ginikeli...

Onna babo billa onna babo billa
Babo babo babo onna
Onna babo billa onna babo billa...

Sepatama galapila rasapadama thiya enna puta
Nata gansiya me thama
E dashameta irikapa vangu kelin kala
Hulan kaden gena valan kadai puta
Api nodanna katha naene loveth asa
Nata nata kerakila me ambalame pina
Vatawela hinhila mulu gamata valan kheda
Vana vana a gona uu enala yanna giya
Me pina pas kaka e gona hoyan giya...

Babo babo babo onna onna babo billa
Onna babo billa
Onna onna babo billa onna babo billa...

Am.. ambalame pina valan kandak kandak gena
Ek eka binda binda gona uda pena pena hina..

Ape kollo kello hema thena rata
Natanava dan pena pena uda...

Aturu mturu damba divathuru rapkala 20k
Avurudu sanga veda guru govi kamkaru
Politics pennanava udatharu
Ulat ekai pilat ekai ehet mehet kohet ekai
Konda kelin yana yana thena babalila thiyenava salakuna
Sudu naeha api thalaelui konde kalui maruma marui
Hadavathinma api ranvan ravudena nama Sri Lankan....

Babo babo babo onna onna babo billa
Onna babo billa
Onna onna babo billa onna babo billa...

බිල්ලා ගී පද

අම්.. අම්බලමේ පිනා වළං කඳක් කඳක් ගෙනා
ඵ් ඵ්ක බින්ඳ බින්ඳ ගොනා උඩ පැන පැන හිනා...

වෙන්න ඕනේ නෑ තරු මෙහෙම ඉන්නකොට මරු
ටී වී ඵකේ නම නෑ හැමතිස්සේම  අපි හදවත් හොරු
යන ඵන හැමතැන සැලකිලි වැඩිවුනොතින් වෙන කැරකිලි
නැටිවිලි රැවටිලි සැණකෙළි  පිපුරුවොතින් අපි ගිණිකෙළි...

ඔන්න බබෝ බිල්ලා ඔන්න බබෝ බිල්ලා  
බබෝ බබෝ බබෝ ඔන්න
ඔන්න බබෝ බිල්ලා  ඔන්න බබෝ බිල්ලා...

සැපටම ගැලපිලා රසපදමට තියා  ඵන්න පුතා 
නටා ගැන්සිය මේ තමා
ඒ දශමෙට ඉරිකපා වංගු කෙලින් කලා  
හුලං කඩෙන් ගෙනා වළං කදයි පුතා
අපි නොදන්න කතා නෑනේ ලොවෙත් අසා
නට නටා කැරකිලා මේ අම්බලමේ පිනා  
වටවෙලා හිනැහිලා මුළු ගමට වළං ඛෙදා
වන වනා ආ ගොනා ඌ ඇනලා යන්න ගියා  
මේ පිනා පස් කකා ඵ් ගොනා හොයං ගියා...

බබෝ බබෝ බබෝ ඔන්න ඔන්න බබෝ බිල්ලා   
ඔන්න බබෝ බිල්ලා
ඔන්න ඔන්න බබෝ බිල්ලා ඔන්න බබෝ බිල්ලා...

අම්.. අම්බලමේ පිනා වළං කඳක් කඳක් ගෙනා
ඵ් ඵ්ක බින්ඳ බින්ඳ ගොනා උඩ පැන පැන හිනා..

අපේ කොල්ලො කෙල්ලො හැම තැන රට   
නටනවා දැන් පැන පැන උඩ...

අතුරු ම්තුරු දඹ දිවතුරු රැප්කලා 20ක් 
අවුරුදු සඟ වෙද ගුරු ගොවි කම්කරු
පොලිටික්ස් පෙන්නනවා උඩතරු  
උලත් ඵකයි පිලත් එකයි ඵහෙත් මෙහෙත් කොහෙත් ඵකයි
කොන්ද කෙලින් යන යන තැන බැබලිලා තියෙනවා සළකුණ
සුදු නැහැ අපි තලඑලළුයි කොණ්ඩෙ කළුයි මරුම මරුයි
හදවතින්ම අපි රන්වන් රැව්දෙන නම ශ්‍රි ලංකන්....

බබෝ බබෝ බබෝ ඔන්න ඔන්න බබෝ බිල්ලා   
ඔන්න බබෝ බිල්ලා
ඔන්න ඔන්න බබෝ බිල්ලා ඔන්න බබෝ බිල්ලා...

Frequently Asked Questions

Who sang Billa?

Centigradz performed Billa. Centigradz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Billa lyrics?

The lyrics for Billa were written by Thusith Niroshana. Thusith Niroshana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Billa?

Ranuka Jeewantha composed the music for Billa. Ranuka Jeewantha is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Billa lyrics?

You can find the Billa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Billa?

Billa has been viewed 21 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බිල්ලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බිල්ලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Billa LyricsBilla Song LyricsBilla Lyrics Englishබිල්ලා Lyricsබිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsRanuka Jeewantha ComposerThusith Niroshana Lyricist

Billa - Singer, Lyricist & Composer

Billa Lyrics in Sinhala (බිල්ලා ගී පද) and English by Centigradz, written by Thusith Niroshana and composed by Ranuka Jeewantha. This page includes the Sinhala lyrics and English transliteration.
SONGBilla
SINGER
Centigradz
LYRICIST
Thusith Niroshana
COMPOSER
Ranuka Jeewantha
VIEWS21
ShareShare "Billa" by Centigradz

More from Centigradz

  • Aala Purannata Lyrics37
  • Dark Angel Lyrics24
  • Gendagam Lyrics4
  • Heena Atharin Lyrics3
  • Hiru Nagena Ru Mawana Lyrics5
  • Jaya Jaya Sri Lanka Lyrics31
  • Kichi Bichiyata Gee Gayanna Lyrics11
  • Kirula Genemu (2015 World Cup) Lyrics7
  • Kotuwa 138 ( Mada Hasa Paana) Lyrics15
  • Mage Adare Madi Unada Lyrics14
  • Mey Adare Heena Siththam Kala Lyrics2
  • Nil Sanda Madale Lyrics6
  • Oba Ekwenawado Lyrics1
  • Obata Nohaka (Mal Dewata) Lyrics30
  • Pahasara Obe Adare Lyrics64
  • Penena Nopenena Manaye Lyrics4
  • Pinbara Mawbime Lyrics11
  • Pooja (Mey Adare Heena Siththam Kala) Lyrics8
  • Raa Ahase Tharu Gaanata Lyrics8
  • Ru Waruna Lyrics13
  • Rusiri Lyrics15
  • Siriyavi (Man Manth Nuwan Agin) Lyrics145
  • Sulan Rella Lyrics3
  • Sulanga Se Pawee Lyrics6
  • Susuman Salai Lyrics6
  • Thaarakaawo Madin Lyrics13
  • Thani Rakka Thani Roosa Lyrics20
  • Upan Dinaya Ada Obage (Birthday Song) Lyrics6
  • Yamu Yamu Peratama Lyrics5
  • View All Songs45

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    565
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    549
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    122
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    100
  • Chuttak Chuttak LyricsYohani
    85
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    84
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    64
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    63
  • Raja Malige LyricsRed
    56