Pahasara Obe Adare Lyrics by Centigradz
Pahasara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) is a Sinhala song sung by Centigradz. The lyrics were written by Sajith Dilpahan, and the music is composed by Thusith Niroshana. This page presents the Pahasara Obe Adare lyrics in Sinhala script (පැහැසර ඔබෙ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahasara Obe Adare |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 165 |
| UPDATED |
Pahasara Obe Adare Lyrics
Mandaram wehi poda hirikada
Mage siyolanga randala
Un apa a giya maga vaga thota
Mathaka agulu heradala
Wawannata bari thana dukkanada
Deneth piyan kawulu kada
Dore gala giya unu kandulali
Viyali dethol matha vetuna.......
Pahasara obe adare
Mandaram andure weli
Sangawi giya obe senehe
Hada riddanawa rahase......
Melavunu mage detholehi randi thathu
Samagen sangawa inna, obe nomatiwa sina na ganayuru
Mata kiya di yanna
Umatwu hada vilapa dena handa ahagena inna
Bindakata evidin mage laya
Matha oya sawana thianna.......
Pahasara obe adare... /පැහැසර ඔබෙ ආදරේ ගී පද
මන්දාරම් වැහි පොද හිරිකඩ
මගේ සියොලඟ රන්දාලා
උන් අප ආ ගිය මග වග තොට
මතක අගුළු හැරදාලා
වාවන්නට බැරි තැන දුක්කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරේ ගලා ගිය උණු කඳුලැලි
වියළි දෙතොල් මත වැටුණා.......
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ......
මැලවුණු මගේ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න, ඔබ නොමැතිව සිනහ නගනයුරු
මට කියා දී යන්න
උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගේ ලය
මත ඔය සවන තියන්න.......
පැහැසර ඔබෙ ආදරේ... /
Performances of Pahasara Obe Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Pahasara Obe Adare” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverMandaram Wehipoda (පැහැසර ඔබෙ ආදරේ) | Centigradz | Flashback OfficialFlashback Official
▶CoverPahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ - SHAVIN | COVER | CentigradzSHAVIN
▶CoverPehesara Obe Adare (CMBeats Remix)CMBEATS
▶CoverPahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ | Sathish Weerasingha & Seneesha WeerasinghaSathish Weerasingha
▶CoverPahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) - Adithya & Sheron | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverCentigradz - Pahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) | Rise 2023 Music Fiesta - Unity BandUnity Band
▶Coverමන්දාරම් වැහි පොද (පැහැසර) ගී පද + video - Mandaram (Pahasara) Subs +FunFuse
▶CoverPahasara obe adare - පැහැසර ඔබේ ආදරේ ( Cover song )Dilki iresha
▶CoverPehesara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) - CentigradzPrime Art Productions (Pvt) Ltd.
▶CoverPahasara obe adare(පැහැසර ඔබෙ ආදරේ)-Centigradz- official miusiac,@Miusicvideo-en6cfSONG CREATER🎵
▶Coverඒ වොයිස් දෙක මාරම ලස්සනයි | Pahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ | Cover versionGallery Of Music
▶CoverPahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ | cover by Charith BothejuGee Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahasara Obe Adare LyricsPahasara Obe Adare Lyrics Englishපැහැසර ඔබෙ ආදරේපැහැසර ඔබෙ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana ComposerSajith Dilpahan Lyricist



