Mage Oru Kandath Dirala LyricsbyMarians
Mage Oru Kandath Dirala Lyrics in Sinhala (මගෙ ඔරු කඳත් දිරාලා ගී පද) and English by Marians. This page includes the Sinhala lyrics and English transliteration. Mage Oru Kandath Dirala is a Sinhala song performed by Marians. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mage Oru Kandath Dirala |
|---|---|
| SINGER | Marians |
| VIEWS | 1,212 |
| UPDATED |
Mage Oru Kandath Dirala Lyrics
Mage oru kandath dirala
Kollaewe lanu kadeela
E namuth muhudu yayuthu raekaganna jeewithe...
Oru kandath dirala
Kollaewe lanu kadeela
E namuth muhudu yayuthu raekaganna jeewithe
Mage birinda nidivaran saada dun bathuth aran
Maha sayurata yanne hada purawagena paethum.....
Ma diyambe agaadayehi
Daruwan rakinna aethata yanawa
Thorun haa loku loku morun
Ma oruwa pura godata gaenawa....
Avva sarai sulan wediy
Saeda sulangin ruwalath irila yai
Maha sayure rala naega eewee
Jeevaya maranaya athara satanaki..
Oru kandath dirala....
Weraela dige sudu waellae ma
Ena thuru daruwan maga bala siti
Wehesa wela dawasa gewala
Mama devi pihiten aapasu ennae......
Oru kandath dirala....
Ho.. ho.. ho.. ho..
Daetha ridei gatha wehesai
Dahadiya muguren mulugatha naehawei
Daruwan haa birinda soyaala
Mama devi pihiten aapasu ennaem.....
Oru kandath dirala....
Ma diyambe....
Ho.. ho.. ho.. ho...මගෙ ඔරු කඳත් දිරාලා ගී පද
මගෙ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ...
ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිවරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නෙ හද පුරවාගෙන පැතුම්.....
මා දියඹේ අගාදයේහි
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මා ඔරුව පුරා ගොඩට ගේනවා....
අව්ව සැරයි සුළං වැඩියි
සැඩ සුළඟින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රල නැග ඒවී
ජීවය මරණය අතර සටනකි..
ඔරු කඳත් දිරාලා....
වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එන තුරු දරුවන් මග බලා සිටී
වෙහෙස වෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ......
ඔරු කඳත් දිරාලා....
හෝ.. හෝ.. හෝ.. හෝ..
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුළුගත නැහැවෙයි
දරුවන් හා බිරිඳ සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නෙම්.....
ඔරු කඳත් දිරාලා....
මා දියඹේ....
හෝ.. හෝ.. හෝ.. හෝ...Related Songs and Tags
Mage Oru Kandath Dirala LyricsMage Oru Kandath Dirala Lyrics Englishමගෙ ඔරු කඳත් දිරාලාමගෙ ඔරු කඳත් දිරාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics