Jaya Mangala Gee Handa Madde Lyrics
by Marians, Nalin Perera
“Jaya mangala gee handa madde” (ජය මංගල ගී හඬ මැද්දේ), Jaya Mangala Gee Handa Madde (ජය මංගල ගී හඬ මැද්දේ) lyrics: a Sinhala wedding song sung by Marians and Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජය මංගල ගී හඬ මැද්දේ ගී පද.
| SONG | Jaya Mangala Gee Handa Madde |
|---|---|
| SINGER | Marians, Nalin Perera |
| CATEGORY | Wedding |
| VIEWS | 26 |
| UPDATED |
Jaya Mangala Gee Handa Madde Lyrics Singlish
Jaya mangala gee handa madde
Hinahayi dehadak sit sathute
Subha nakathin athangili bandune
Innai samada lanwee
Mal mawatha wetha piya nagala
Sathutai samei jaya pathala
Subha pathamu ekweela aasiri gee gaya...
Pahanaki obe niwasata sada
Hasarel aege pinbara muwe
Sirikatha kumariya wediyala hinahila//
Jaya mangala handa...
Kumariya obe sewanai sada
Ohu hada sene nokalal sithe
Kumariya obe lowa isurin sapirewa//
Jaya mangala handa...
Aasiri gee gayamu api aasiri gee gayamu...//ජය මංගල ගී හඬ මැද්දේ ගී පද
ජය මංගල ගී හඬ මැද්දේ
හිනැහෙයි දෙහදක් සිත් සතුටේ
සුභ නැකතින් අතැඟිලි බැඳුනේ
ඉන්නයි සැමදා ලංවී
මල් මාවත වෙත පිය නගලා
සතුටයි සාමෙයි ජය පතලා
සුභ පතමු එක්වීලා ආසිරි ගී ගයා...
පහනකි ඔබේ නිවසට සදා
හසරැල් ඇගේ පින්බර මුවේ
සිරිකත කුමරිය වැඩියා හිනැහිලා//
ජය මංගල හඬ...
කුමරිය ඔබේ සෙවණයි සදා
ඔහු හද සෙනේ නොකැළැල් සිතේ
කුමරිය ඔබේ ලොව ඉසුරින් සපිරේවා//
ජය මංගල හඬ...
ආසිරි ගී ගයමු අපි ආසිරි ගී ගයමු...//
Related Songs and Tags
Jaya Mangala Gee Handa Madde LyricsJaya Mangala Gee Handa Madde Lyrics Englishජය මංගල ගී හඬ මැද්දේජය මංගල ගී හඬ මැද්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics