Samanala Ranak Se Igili Lyrics by Marians
Samanala Ranak Se Igili (සමනල රෑනක් සේ ඉගිලී) is a Sinhala song sung by Marians. This page presents the Samanala Ranak Se Igili lyrics in Sinhala script (සමනල රෑනක් සේ ඉගිලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanala Ranak Se Igili |
|---|---|
| SINGER | Marians |
| VIEWS | 614 |
| UPDATED |
Samanala Ranak Se Igili Lyrics
Samanala raenak se igelee akurata giya paasal kale
Ayeth enawanam ape diviyata aasai ee lassana kaale //
Paasal maw thurulata vila
A yanna a yanu galapala....//
Nodenima avarudu dolahak gewila
Nima vela paasal kale //
Duwa pana nata tharaga karala
Jaya gena hinenunu ee kaale //
Guru degurunge hadavath dinamin
Vidu maw thurule un kaale
Sulangata asu wu pahan silak men
Sangawa giyado ape baale
Samanala raenak se igelee.....සමනල රෑනක් සේ ඉගිලී ගී පද
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ //
පාසල් මව් තුරුලට විලා
අ යන්න ආ යනු ගලපලා....//
නොදෙනීම අවරුදු දොලහක් ගෙවිලා
නිම වෙලා පාසල් කලේ //
දුව පැන නට තරග කරාල
ජය ගෙන හිනේහුණු ඒ කාලේ //
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුළඟට අසු වූ පහන් සිලක් මෙන්
සඟවා ගියාදෝ අපේ බාලේ
සමනල රෑනක් සේ ඉගිලී.....Related Songs and Tags
Samanala Ranak Se Igili LyricsSamanala Ranak Se Igili Lyrics Englishසමනල රෑනක් සේ ඉගිලීසමනල රෑනක් සේ ඉගිලී ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics