Bamba Ketu Hati Lyrics in Sinhala (බඹා කෙටු හැටි ගී පද) and English by Marians, written by Kelum Srimal and composed by Nalin Perera. This page includes the Sinhala lyrics and English transliteration. Bamba Ketu Hati is a Sinhala song performed by Marians with lyrics penned by Kelum Srimal and music composed by Nalin Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Bamba Ketu Hati |
|---|---|
| SINGER | Marians |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Nalin Perera |
| VIEWS | 7 |
| UPDATED |
Bamba ketu hetiata oba hamu wu hinda
Pathana aa lesa onna kasada banda
Honda kepena joduwa issarahata kenda
(Me sabha gabe suba pathum di api venda.....//)
Aswaha katawahak nati dakkat athi harima gati
Aparade kiyanata bae dennata denna
Adarayan inna hati dakkama me matath kithi
(Saradewa yuwatipathi jaya kodi banda......//)
Apita wage duk badha thibunada manda
Ae thibunath ganan nogena pem kala handa
Sarasili meda piliaragena daengili banda
Dennata honda hinda denna kasada banda
Dennata honda hinda onna kasada banda.....
Aswaha katawahak.......
Dakina dawul hina pawa sabema wennai
Pathana wasthu yasisiru wedi wediya labennai
Sathuta samadanaya sadahata raja wennai
Monawa nathath diwiama adaren pirennai
(Elesama pita pita daru sampathda labennai.....//)
Aswaha katawahak.......
(Saradewa yuwatipathi jaya kodi banda......////)බඹා කෙටු හැටියට ඔබ හමු වූ හින්දා
පතාන ආ ලෙස ඕන්න කසාද බැන්දා
හොඳට කැපෙන ජෝඩුව ඉස්සරහට කැන්දා
(මේ සභා ගැබේ සුභ පැතුම් දී අපි වැන්දා.....//)
ඇස්වහ කටවහක් නැති දැක්කත් ඇති හරිම ගති
අපරාදේ කියන්නට බෑ දෙන්නට දෙන්නා
ආදරයෙන් ඉන්න හැටි දැක්කම මේ මටත් කිති
(සැරදේවා යුවතිපති ජය කොඩි බන්දා......//)
අපිට වගේ දුක් බාධා තිබුණද මන්දා
ඒ තිබුණත් ගණන් නොගෙන පෙම් කළ හන්දා
සැරසිලි මැද පිළිඅරගෙන දෑඟිලි බන්දා
දෙන්නට හොඳ හින්දා දෙන්නා කසාද බැන්දා
දෙන්නට හොඳ හින්දා ඔන්න කසාද බැන්දා.....
ඇස්වහ කටවහක්.......
දකින දවල් හීන පවා සැබෑම වෙන්නයි
පතන වස්තු යසිසිරු වැඩි වැඩිය ලැබෙන්නයි
සතුට සමාදානය සදහට රජ වෙන්නයි
මොනවා නැතත් දිවියම ආදරෙන් පිරෙන්නයි
(එලෙසම පිට පිට දරු සම්පත්ද ලැබෙන්නයි.....//)
ඇස්වහ කටවහක්.......
(සැරදේවා යුවතිපති ජය කොඩි බන්දා......////)