Trincomalee Kelle Lyrics
by Marians
“Hedai natai godai tamai” (හැඩයි නටයි ගොඩයි තමයි): Trincomalee Kelle (ට්‍රින්කෝමලී කෙල්ලේ) lyrics, a Sinhala folk song sung by Marians, with words by Manuranga Wijesekara and music by Mariance, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ට්‍රින්කෝමලී කෙල්ලේ ගී පද, and many know it simply as Hedai natai.
| SONG | Trincomalee Kelle |
|---|---|
| SINGER | Marians |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Mariance |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Trincomalee Kelle Lyrics Singlish
Hedai natai godai tamai
(Trinkomali kelle hedai
Nilaveli velle natai natai natai
Vella digata sippi godai
Sippi gotha belle damai damai damai......//)
Koneshvaram vanda gaththa
Ayavama illaa bhaara vuna
Cheena varaye vatiyata veela
Cheena patas api paththu kala
Cheennu enakan huu kiwwa.......
Hedai natai......
Kulakuma thilake lassana dekala
Biththara hitha thula thembenava
Kinniya linde rasnaya parada
Adare papuwe uthuranava
Aage nama ugure hira venava.......
Hedai natai......
Sindoor aragena man enava
Idinna devangana rata vatina
Vadinna kolombata hitha sanasa
Pancha varna salu gatha davata
Kavith bere pada rata nalava......
Trinkomali kelle......ට්‍රින්කෝමලී කෙල්ලේ ගී පද
හැඩයි නටයි ගොඩයි තමයි
(ට්‍රින්කෝමලී කෙල්ලේ හැඩයි
නිලාවේලි වැල්ලේ නටයි නටයි නටයි
වැල්ල දිගට සිප්පි ගොඩයි
සිප්පි ගොතා බෙල්ලේ දමයි දමයි දමයි......//)
කෝනේෂ්වරම් වැඳ ගත්තා
ඇයවම ඉල්ලා භාර වුණා
චීන වරායේ වැටියට වීලා
චීන පටස් අපි පත්තු කළා
චීන්නු එනකං හූ කිව්වා.......
හැඩයි නටයි......
කුලකුම තිලකේ ලස්සන දැකලා
බිත්තර හිත තුළ තැම්බෙනවා
කින්නියා ළිඳේ රස්නය පරදා
ආදරේ පපුවේ උතුරනවා
ඇගේ නම උගුරේ හිර වෙනවා.......
හැඩයි නටයි......
සිංදූර් අරගෙන මං එනවා
ඉඳින්න දෙවඟන රට වටිනා
වඩින්න කොළඹට හිත සනසා
පංච වර්ණ සළු ගත දවටා
කවිත් බෙරේ පද රට නලවා......
ට්‍රින්කෝමලී කෙල්ලේ......
Performances of Trincomalee Kelle
Cover versions, live performances, and reality-show contestant performances of “Trincomalee Kelle” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Trincomalee Kelle LyricsTrincomalee Kelle Lyrics Englishට්‍රින්කෝමලී කෙල්ලේට්‍රින්කෝමලී කෙල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians LyricsMariance ComposerManuranga Wijesekara Lyricist


