Rosalina Lyrics by Marians
Rosalina (රොසලිනා) is a Sinhala song sung by Marians. This page presents the Rosalina lyrics in Sinhala script (රොසලිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosalina |
|---|---|
| SINGER | Marians |
| VIEWS | 615 |
| UPDATED |
Rosalina Lyrics
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina...
Ayarin taraha una
Ketherin penala giya
Megilin Dubai giya
Mata kawuruth nathiwa giya
Ayarin taraha una
Ketherin penala giya
Megiliya Dubai giya
Mata kawuruth nathiwa giya
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa epa dala yanna epa
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina... //
Kondaya diga hinda
Angapatha madi hinda
Athamita nathi hinda
Mage ayarin taraha una
Sangeethaya hinda
Mulu rae nidi marala
Dawasama budi hinda
Mage Ketheriya penala giya
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa epa dala yanna epa
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina... //
Sallima illala
Mata karadara karala
Dunne nae kiyala
Mage Megiliya Dubai giya
Mata adare karala
Rosalin wenwa noya
Innakoo langata wela
Mage ran kanda thamai oya
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa epa dala yanna epa
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina... ////රොසලිනා ගී පද
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...
අයරින් තරහා උනා
කැතරින් පැනලා ගියා
මැගිලින් ඩුබායි ගියා
මට කවුරුත් නැතිව ගියා
අයරින් තරහා උනා
කැතරින් පැනලා ගියා
මැගිලියා ඩුබායි ගියා
මට කවුරුත් නැතිව ගියා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... //
කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගේ අයරින් තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගේ කැතරියා පැනලා ගියා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... //
සල්ලිම ඉල්ලාලා
මට කරදර කරලා
දුන්නේ නෑ කියලා
මගේ මැගිලියා ඩුබායි ගියා
මට ආදරේ කරලා
රොසලින් වෙන්ව නොයා
ඉන්නකෝ ළඟට වෙලා
මගේ රන් කඳ තමයි ඔයා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... ////
Performances of Rosalina
Cover versions, live performances, and reality-show contestant performances of “Rosalina” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowNimesh Kalhara | Rosalina (රොසලිනා) | Live Shows Rounds 02 | The Voice Sri LankaNimesh Kalhara
▶Reality ShowNimesh Kalhara | Rosalina (රොසලිනා) | Live Shows Rounds 02 | The Voice Sri LankaNimesh Kalhara
▶Reality ShowRosalina - රොසලිනා | Milan Eric Hiru Star Season 3 |Super 24 round | Part 01Part 01🔥
▶Reality ShowRosalina - රොසලිනා | Milan Eric Hiru Star Season 3 |Super 24 round | Part 01Part 01🔥
▶Reality ShowRosalina (රොසලිනා) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
▶Reality ShowRosalina - රොසලිනා | Ranuka Fernando Hiru Star Season 3 | Episode 24Marians
▶Reality ShowRosalina - රොසලිනා | Ranuka Fernando Hiru Star Season 3 | Episode 24Marians
▶Reality ShowRosalina (රොසලිනා) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
Live Performances · 2
Cover Versions · 12
▶Coverමතකයි අම්මේ | රොසලිනා | දොර ඇරපන් - බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහනNalin Perera
▶Coverරොසලිනා - Rosalina | බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහනNalin Perera
▶CoverAnjalika + Rosalina - An Evening with Desmond De SilvaNalin Perera
▶CoverNalin Perera - Mariyasilo | Rosalina මරියසිලෝ | රොසලිනා with MARIANSChamalka Dondeenu
▶Coverඔබ නිදන්න / රොසලිනා / අංජලිකා | Tone Poem with @nalin.marians & Ruwan HettiarachchiNalin Perera
▶CoverNalin Perera | Rosalina | Flash Back | Star Challenge | රොසලිනා | නලින් පෙරේරා | ෆ්ලෑෂ් බැක්Old Shows Dancing
▶Coverරොසලිනා | Rosalina | Cover by Yellow BeatzYellow Beatz
▶CoverRosalina - Marians (Original) රොසලිනා - මේරියන්ස්Tones N Tunes
▶Coverරොසලිනා - Rosalina | Player - Ramesh Lakshan NishshankaRamesh Drums & Music
▶CoverRosalina | රොසලිනා | Female Cover by @norha_coversNORHA
▶Coverරොසලිනා - Rosalina | Player - Ramesh Lakshan NishshankaRamesh Drums & Music
▶CoverRosalina | රොසලිනා |Nalin perera | Somiya crewThe Somiya Crew
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosalina LyricsRosalina Lyrics Englishරොසලිනාරොසලිනා ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics

