Muthu Pinna Lyrics by Marians
Muthu Pinna (මුතු පින්න) is a Sinhala song sung by Marians. This page presents the Muthu Pinna lyrics in Sinhala script (මුතු පින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Pinna |
|---|---|
| SINGER | Marians |
| VIEWS | 11 |
| UPDATED |
Muthu Pinna Lyrics
Muthu pinna tama heethalai wage
Raha danna daesa maga balai ibe
Arumekke mal nelanna ena nage
Hada gasma obata daenenawada mage //
Mal redda thada ta thani rakee ine
Mal yaaya honda ta sepa vindi bande
E malak wenna wat pinak kohe
Oba dakina ekat sepakne ane
Ma dakama inga natana darshane
Mata bala inna lobai kellae
Hora balme bahata pirunu hitha mage
Naga bala ganna nae mama danne
Muthu pinna...මුතු පින්න ගී පද
මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ //
මල් රෙද්ද තදට තනි රකී ඉනේ
මල් යාය හොඳට සැප විඳී බඳේ
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ
ඔබ දකින එකත් සැපක්නේ අනේ
මා දැක්කම ඉඟ නටන දර්ශනේ
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේ
මුතු පින්න...Performances of Muthu Pinna
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Pinna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverමුතු පින්න - Muthu Pinna | Leya Saha Laya 30th November 2018Nalin Perera
▶CoverMuthu Pinna ( මුතු පින්න ) - Plain tea යයි සිංදු දෙකයිNalin Perera
▶Coverමුතු පින්න - Muthu Pinna | Leya Saha Laya TV ProgrammeSwetha Melly
▶CoverMuthu Pinna | මුතු පින්න | Nalin Perera | Piyath Rajapakse | Piyum Neela VilaNalin Perera
▶Coverමුතු පින්න | මා නොවන ඔබ ( කීර්ති පැස්කුවෙල් සමග නලින් පෙරේරා )Nalin Perera
▶CoverMuthu pinna thama (මුතු පින්න තාම) - Nalin PereraClassical Hub
▶CoverMuthu Pinna (මුතු පින්න) - MariansChandima Bandara
▶CoverMuthu Pinna(මුතු පින්න) - Nalin Perera and Swetha Perera with Siha ShakthiPromod Kaushalya
▶CoverMuthu Pinna Thama | මුතු පින්න තාම - Female Cover by Gee RockyGee Rocky
▶Coverමුතු පින්න | කීර්ති පැස්කුවෙල් | Muthu Pinna | Keerthi Pasquel | Nalin Perera | Ma Nowana ObaSri Lankan Beats
▶Coverමුතු පින්න | Muthu Pinna (COVER VERSION)Isuru Kuruppu
▶CoverMuthu Pinna Thama - මුතු පින්න තාම / Nalin PereraNelliyagama Lake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Pinna LyricsMuthu Pinna Lyrics Englishමුතු පින්නමුතු පින්න ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics

