Mariyasilo LyricsbyMarians
Mariyasilo Lyrics in Sinhala (මරියසිලෝ ගී පද) and English by Marians. This page includes the Sinhala lyrics and English transliteration. Mariyasilo is a Sinhala song performed by Marians. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mariyasilo |
|---|---|
| SINGER | Marians |
| VIEWS | 467 |
| UPDATED |
Mariyasilo Lyrics
(Mariyasilo mage mariyasilo
Ridee welle del thorana mariyasilo...//)
Ambakandavila oru thotupola
Me mama un kala del ela ela
Umba dun bala kanda gotukola
Pinawai bola mage mana dola....
(Mariyasilo mage mariyasilo
Wadee raelle umba themewi mariyasilo.....//)
Neriyata hatte andan thiyala surukkuu
Neriyata hatte andan thiyala surukkuu
Sewwata umba yanakota damala murukkuu
Sewwata umba yanakota damala murukkuu
Umba daniya wahan sulan saaya udata urukkuu
Umba daniya wahan sulan saaya udata urukkuu....
Ane mariyasilo mage mariyasilo
Ridee welle del thorana mariyasilo
Ane mariyasilo mage mariyasilo
Wadee raelle umba themewi mariyasilo.....
Ambakadavila oru.....
Aniyata nagala waren yanna udappu
Aniyata nagala waren yanna hudappu
Madiyata malu pireyi nathiwa kulappu
Madiyata malu pireyi nathiwa kulappu
Umba nadiya mage pana kendata dapu palippu
Umba nadiya mage pana kendata dapu palippu.....
(Mariyasilo mage mariyasilo
Ridee welle del thorana mariyasilo...//)
Ambakadavila oru......
(Mariyasilo mage mariyasilo
Wadee raelle umba themewi mariyasilo.....//)මරියසිලෝ ගී පද
(මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ...//)
අඹකඳවිල ඔරු තොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ....
(මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ.....//)
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ....
අනේ මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අනේ මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ.....
අඹකදවිල ඔරු.....
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු.....
(මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ...//)
අඹකදවිල ඔරු......
(මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ.....//)Related Songs and Tags
Mariyasilo LyricsMariyasilo Lyrics Englishමරියසිලෝමරියසිලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics