Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Marians
  3. Tharu Wage Dileela Lyrics

Tharu Wage Dileela Lyrics by Marians

Tharu Wage Dileela (තරු වගේ දිලීලා) is a Sinhala song sung by Marians. This page presents the Tharu Wage Dileela lyrics in Sinhala script (තරු වගේ දිලීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Tharu Wage Dileela including singer, lyricist, composer, and view count
SONGTharu Wage Dileela
SINGERMarians
VIEWS13
UPDATEDMay 2026

Tharu Wage Dileela Lyrics

Tharu wage dileela api kiyanawa baila
Rasikayo obala ape pana wage hithala
Marians kollo api langa nae
Boru kopi dennan kiri topi
Baila natala wenna happy......//

Gold medal dinala api baila sakwale
Malli allaganthae api ada bale
Kisikenkuta waradak api naeha kale
Api kaageth hadawath damba ran wage dile
Ali koti vaga walasun gena dannawa
Eyalata dena manthara langa thiyenawa
Sudu kodi dagena saama rakinnawa
Kali yuga kaleta raja wada nithara karannawa.......

Tharu wage dileela...../

Ape namaya ithihasaye raendenna
Ane pruthugaleth ape pilima haedenna
Kiyanawa kapirinna ohela ahanna
Aengapatha digaerala hondaata natanna
Irisiyawa hitha athulen pannala
Koi katath hitha hondakama pennala
Hitiothin haema nitharama hinahila
Uda inna deiyoth raeka gannawa bala......

Tharu wage dileela......//

තරු වගේ දිලීලා ගී පද

තරු වගේ දිලීලා අපි කියනවා බයිලා
රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා
මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ
බොරු කොපි දෙන්නම් කිරි ටොපි 
බයිලා නටලා වෙන්න හැපි......//

ගෝල්ඩ් මෙඩල් දිනලා අපි බයිලා සක්වලේ
මල්ලි අල්ලගන්තේ අපි අද බලේ
කිසිකෙනෙකුට වරදක් අපි නැහැ කළේ
අපි කාගෙත් හදවත් දඹ රන් වගේ දිලේ
අලි කොටි වග වලසුන් ගැන දන්නවා
එයාලට දෙන මන්තර ළඟ තියෙනවා
සුදු කොඩි දාගෙන සාමය රකිනවා
කලි යුග කාලෙට රජ වැඩ නිතර කරනවා.......

තරු වගේ දිලීලා...../

අපේ නාමය ඉතිහාසයේ රැඳෙන්න
අනේ පෘතුගාලෙත් අපේ පිළිම හැදෙන්න
කියනවා කපිරිඤ්ඤා ඔහේලා අහන්න
ඇඟපත දිගඇරලා හොඳට නටන්න
ඉරිසියාව හිත ඇතුලෙන් පන්නලා
කොයි කාටත් හිත හොඳකම පෙන්නලා
හිටියෝතින් හැම නිතරම හිනැහිලා
උඩ ඉන්නා දෙයියොත් රැක ගන්නවා බලා......

තරු වගේ දිලීලා......//

Related Songs and Tags

Tharu Wage Dileela LyricsTharu Wage Dileela Lyrics Englishතරු වගේ දිලීලාතරු වගේ දිලීලා ගීතයේ පද පෙළLyrics With TransliterationMarians SongsMarians Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Tharu Wage Dileela" by Marians

Song Video

More from Marians

  • Bamba Ketu Hati Lyrics12
  • Chandraya (Hoiya Hoiya) Lyrics1.4k
  • Dumwetiye Lyrics342
  • Enna Malli Enna Nangi Gee Asala Lyrics1.0k
  • Jaya Mangala Gee Handa Madde Lyrics21
  • Mage Oru Kandath Dirala Lyrics1.3k
  • Mariyasilo Lyrics474
  • Muthu Pinna Lyrics11
  • Namritha Devi Ru Shriya Lyrics339
  • Rosalina Lyrics615
  • Samanala Ranak Se Igili Lyrics618
  • Same Ire Ras Darawe (Cover) Lyrics196
  • Sundarai Ahinsakai Lyrics1.2k
  • Trincomalee Kelle Lyrics22
  • View All Songs15

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40