Pana Se Pana Wee Lyrics
“Pana se pana vi ma langa unnu e kaale” (පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ), Pana Se Pana Wee (පන සේ පණ වී) lyrics: a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පන සේ පණ වී ගී පද.
| SONG | Pana Se Pana Wee |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 98 |
| UPDATED |
Pana Se Pana Wee Lyrics Singlish
Pana se pana vi ma langa unnu e kaale
Andure sangava numba ey inne me vaage
Handava melese ma herada yanna epa
Ivasaa innata baa vena unusumaka numba randava
Hema husmak ma gaane numba inne maage
Hita thulama guli vi sada
Me nethu thulama maage numba innavaney
Sandavathiye avarata noyaa.......
Aadare aadare numba mata dunne ohutat horaa
Jeevithe veradune ansathu malata pem kala nisa
Nethu agin ki katha kiwe naehane ansathuyi kiya
Unuhume guli velaa senehasa vindey maagemai sitha......
Ma laye ma laye davena ginna dunne oyaa
Oya muvin ki katha ada bol sulage paavi giyaa
Inne ma kelesado oya neth mathaka andure dama
Jeevithe nevathune ansathu numba pem kala nisa.......
Pana se pana vi.....පන සේ පණ වී ගී පද
පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා.......
ආදරේ ආදරේ නුඹ මට දුන්නේ ඔහුටත් හොරා
ජීවිතේ වැරදුනේ අන්සතු මලට පෙම් කළ නිසා
නෙතු අගින් කී කතා කීවේ නෑහැනේ අන්සතුයි කියා
උණුහුමේ ගුලි වෙලා සෙනෙහස වින්දේ මගේමයි සිතා......
මා ළයේ මා ළයේ දැවෙනා ගින්න දුන්නේ ඔයා
ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියා
ඉන්නේ මා කෙලෙසදෝ ඔය නෙත් මතක අඳුරේ දමා
ජීවිතේ නැවතුනේ අන්සතු නුඹට පෙම් කළ නිසා.......
පන සේ පණ වී.....
Related Songs and Tags
Pana Se Pana Wee LyricsPana Se Pana Wee Lyrics Englishපන සේ පණ වීපන සේ පණ වී ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics