Mayim Game Lyrics by Damith Asanka
Mayim Game (මායිම් ගමේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Mayim Game lyrics in Sinhala script (මායිම් ගමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mayim Game |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 29 |
| UPDATED |
Mayim Game Lyrics
Mayim game veeramanee numba kaatada aitee
E paettata giyoth hebai thuwakkuwata aitee
Saame thiyan yudha kerawata saamaya nae pibidee
Borewak nowa api okkama ekama thaenak paetalee
Yaapanaye pusthakaalayatath sinhala poth epaada
Thal gas wala karati naetiva thal kiri rasa thawaama naetida
Jeevitaye uramaya maranaya belle baendan idida
Yaapanayata aevith yanna apitath pin laebeida
Apitath pin laebeida
Pita kotuwe bo ga ha yatata ennata numba bayaida
Katharagamata baara wenna numba ta tikak enna barida
Vavuniyawe yanna kochchiyata maradaanen naginna
Kolamba paette aevith yanna numbatath pin laebeida
Numbatath pin laebeida
Mayim game veeramanee numba kaatada aitee ...මායිම් ගමේ ගී පද
මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී
යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතිව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලෙ බැඳන් ඉඳීද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
අපිටත් පිං ලැබෙයිද
පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න නුඹටත් පිං ලැබේද
නුඹටත් පිං ලැබේද
මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී .../Performances of Mayim Game
Cover versions, live performances, and reality-show contestant performances of “Mayim Game” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMayim Game Veeramani - මායිම් ගමේ වීරමනී | Yenushka Wikramasinha | Hiru Star Season 2 | Episode 14Veeramani - වීරමනී
▶Reality ShowMayim Game (මායිම් ගමේ) | Sankaja Weerasinghe | Hiru Star Season 05Sankaja Weerasinghe
▶Reality ShowMayim Game (මායිම් ගමේ) | Sankaja Weerasinghe | Hiru Star Season 05Sankaja Weerasinghe
Cover Versions · 12
▶Covermayim game veeramani | මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිති | Damith Asanka | Sinhala Music SongMusic Online
▶Cover𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐧𝐤𝐚 (දමිත් අසංක) I මායිම් ගමේ I 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝐁𝐢𝐠 𝐅𝐢𝐞𝐬𝐭𝐚 - 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊 𝟐𝟎𝟐𝟑Fusion Entertainment
▶CoverMaim Game weeramani (මායිම් ගමේ වීරමනී)- Damith Asanka(MELODIC BEATS)Melodic Memory
▶Coverමායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිති - දමිත් අසංක සන්ෆ්ලවර් සමගRedLine Stage
▶CoverMayim Game Veeramani - Damith AsankaSL Harmony
▶CoverMayim Game Veeramani | මායිම් ගමේ වීරමනී |Reggae Version | Mr Damith Asanka's| @reggaesaami PresentsREGGAE SAAMI
▶CoverMayim Game මායිම් ගමේ Dj Remix 2022 Sinhala SongDJ MUSIC Academy
▶Coverමායිම් ගමේ වීරමණී ( Mayim Game Weeramani ) | DAMITH ASANKA | YK MUSICYK MUSIC
▶CoverMayim Game Weeramani |මායිම් ගමේ වීරමනී |Damith Asanka Song (Nima Beat)Nima Beat
▶Coverමායිම් ගමේ | Mayim Game | Damith Asanka | EPICK NAADA
▶CoverMayim Game Weeramani - Damith Asanka (මායිම් ගමේ වීරමණී - දමිත් අසංක)SL SOUND HACK
▶CoverMayim Game Veeramani | මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිති | Damith AsankaSINHALA SINDU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mayim Game LyricsMayim Game Lyrics Englishමායිම් ගමේමායිම් ගමේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics