Baageta Salun Dorin Ringa Lyrics
“Bageta selun dorin ringa” (බාගෙට සැලුන් දොරින් රිංගා), Baageta Salun Dorin Ringa (බාගෙට සැලුන් දොරින්) lyrics: a Sinhala love song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බාගෙට සැලුන් දොරින් ගී පද, and many know it simply as Bageta selun.
| SONG | Baageta Salun Dorin Ringa |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Love Songs |
| VIEWS | 54 |
| UPDATED |
Baageta Salun Dorin Ringa Lyrics Singlish
Bageta selun dorin ringa
Nagena odi kolon brunga
Ektam gewal dorin iridata piyambana
Tyushen kumariyo soyana
Bageta selun dorin ringa
(Tyushen mastaruth inne nodutu lesin...)
Pempat pothen pothata yanna
Laisan thiyena nisa javusan natana thura
Sikuriti ahaka bala inna
Bageta selun dorin ringa....
(Malavige mal dunnata niwanak eththama nae...)
Eka pita eka pita ee widina
Shilpaya paseka tiya silpada bidinu niya
Tyushen puwatha asan sodina
Bageta selun dorin ringa....බාගෙට සැලුන් දොරින් ගී පද
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා
(ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්...//)
පෙම්පත් පොතෙන් පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරිටි අහක බලා ඉන්නා
බාගෙට සැලුන් දොරින් රිංගා....
(මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...//)
එක පිට එක පිට ඊ විදිනා
ශිල්පය පසෙක තියා සිල්පද බිඳිණු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා
බාගෙට සැලුන් දොරින් රිංගා....Performances of Baageta Salun Dorin Ringa
Cover versions, live performances, and reality-show contestant performances of “Baageta Salun Dorin Ringa” on YouTube.
Cover Versions · 6
▶CoverBageta Salun Dorin(බාගෙට සැලුන් දොරින්) - Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverBageta Salun Dorin Remix | බාගෙට සැලුන් දොරින් | Prasa Beats RemixDJ Prasad Madushanka
▶CoverBageta selun dorin(බාගෙට සැලුන් දොරින්)Damith asankaKunukatuwa කුනුකටුවා
▶Coverබාගෙට සැලුන් දොරින් රින්ගා COVER |BAAGETA SALUN DORIN RINGA SRI LANKAN DARABUKA PLAY RANDIL STUDIORANDIL STUDIO
▶Coverබාගෙට සැලුන් දොරින් රින්ගා | sinhala song | bageta selun dorinMinisunge Adawiya
▶Coverබාගෙට සැලුන් දොරින් රිංගා...Janadith Lochana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baageta Salun Dorin Ringa LyricsBaageta Salun Dorin Ringa Lyrics Englishබාගෙට සැලුන් දොරින්බාගෙට සැලුන් දොරින් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics