Nawam Mahe Lyrics
“navum kale bindilaa” (නැවුම් කලේ බිඳිලා), Nawam Mahe (නවම් මහේ) lyrics: a Sinhala folk song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නවම් මහේ ගී පද, and many know it simply as navum kale.
| SONG | Nawam Mahe |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Folk |
| VIEWS | 14 |
| UPDATED |
Nawam Mahe Lyrics Singlish
(navam mahe geta genaa navum kale bindilaa....//)
(pipaasayen inna vevi....///)
navum kale bindilaa
navam mahe geta genaa navum kale bindilaa...
kale andanne mokatada kandulu salanne
bindunu kale gei tiana mokada karanne
mokada karanne athata mokada karanne
pipaasayath iwasannata beriya bolanne
kaagenddo diya dothak illaa ganne
tibahata illaa ganne.......
navam mahe.....
pawasa nivaagannai geta kale genaave
bindunu kale mata sinaasunaawe
sinaasunaawe thaw sinaasunaawe
diyata yanena kala gedi wala kekiri sinaave
iwasapan mage hitha thaw ridunaawe.....
navam mahe....නවම් මහේ ගී පද
(නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා....//)
(පිපාසයෙන් ඉන්න වේවි....///)
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා...
කලේ අඬන්නේ මොකටද කඳුළු සලන්නේ
බිඳුණු කලේ ගෙයි තියාන මොකද කරන්නේ
මොකද කරන්නේ ඇත්තට මොකද කරන්නේ
පිපාසයත් ඉවසන්නට බැරිය බොලන්නේ
කාගෙන්දෝ දිය දෝතක් ඉල්ලා ගන්නේ
තිබහට ඉල්ලා ගන්නේ.......
නවම් මහේ.....
පවස නිවාගන්නයි ගෙට කලේ ගෙනාවේ
බිඳුණු කලේ මට සිනාසුණාවේ
සිනාසුණාවේ තව සිනාසුණාවේ
දියට යනෙන කල ගෙඩි වල කැකිරි සිනාවේ
ඉවසාපන් මගේ හිත තව රිදුණාවේ.....
නවම් මහේ....
Performances of Nawam Mahe
Cover versions, live performances, and reality-show contestant performances of “Nawam Mahe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawam Mahe LyricsNawam Mahe Lyrics Englishනවම් මහේනවම් මහේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
