Sanda Vee Hade Lyrics by Damith Asanka
Sanda Vee Hade (සඳ වී හදේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sanda Vee Hade lyrics in Sinhala script (සඳ වී හදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Vee Hade |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 99 |
| UPDATED |
Sanda Vee Hade Lyrics
Sanda vi hade paayan ithin
Ran taaruka mal vel aran
Mudu seeta vel atharin avith
Dothin badaa... sipa gam semin
Kadulin upan senehe namin
Divi athi thura... heradaa noyem
Me raathriye danena thanikam langin
Obe aadare suvanda gena eyai hemin
Sansaaraye pathuwa pathumak lesin
Oba lang vunne hadata sulangak lesin
Pidu premaye sonduru pirisidu hadin
Duk vedanaa... duru veyi ithin
Me jeevithe mihira pathuwa sitin
Eya himi vunne labandi obage namin
Randuna hade obava situvam lesin
Bandune pemi lovata rahasin avith
Pem lokaye kirula surathin aran
Ennam soyaa... sanasaa nuvan
Sanda vi hade paayan ithin...සඳ වී හදේ ගී පද
සඳ වී හදේ පායන් ඉතින්
රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත්
දෝතින් බදා... සිප ගම් සෙමින්
කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා... හැරදා නොයම්
මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළඟින්
ඔබෙ ආදරේ සුවඳ ගෙන එයි හෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ළං වුණේ හදට සුළඟක් ලෙසින්
පිදු ප්‍රේමයේ සොඳුරු පිරිසිදු හදින්
දුක් වේදනා... දුරු වෙයි ඉතින්
මේ ජීවිතේ මිහිර පැතුවා සිතින්
එය හිමි වුණේ ලබැඳි ඔබගේ නමින්
රැඳුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැඳුනේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුළ සුරතින් අරන්
එන්නම් සොයා... සනසා නුවන්
සඳ වී හදේ පායන් ඉතින්......Performances of Sanda Vee Hade
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Vee Hade” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverSanda Wee Hade - Guitar Cover | සඳ වී හදේ පායන් ඉතිං - Damith Asanka | Sinhala Acoustic VersionTharush Hettiarachchi
▶CoverSanda Wee Hade (සඳ වී හදේ) | CannaBeats RemixCannaBeats
▶CoverSanda Vee Hade-Damith Asanka***Edit bY ChAnu***chanukasankalpa
▶CoverSanda Wee Hade ||සඳ වී හදේ || Damith AsankaSL Harmony
▶CoverSanda Wee Hade | සඳ වී හදේ | Damith Asanka | Sinhala Music SongMusic Online
▶CoverSanda Wee Hadhe | සඳ වී හදේ | Damith Asanka| Ai Cover by @newshadowstudioNew Shadow Studio
▶CoverSanda Vee Hade - korean version - Damith AsankaTharindu
▶Coverසඳ වී හදේ (දමිත් අසංක) sanda wee hade #SL vibes
▶CoverSanda vee hade Cover | සඳ වී හදේ | Damith Asanka | Cover song | D Sharp StudioDileepa Hettiarachchige
▶CoverSanda Wee Hade | සඳ වී හදේ-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶CoverSanda Vee Hade (සඳ වී හදේ පායන් ඉතින්) Cover Song – Nirashasupunsudath
▶CoverSanda Wee Hade සඳ වී හදේ by Damith AsankaBlack&White Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Vee Hade LyricsSanda Vee Hade Lyrics Englishසඳ වී හදේසඳ වී හදේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics


