Me Tharamata Wedana Danune Obe Adaren Lyrics
“Me tharamata vedana” (මේ තරමට වේදනා), Me Tharamata Wedana Danune Obe Adaren (මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන්) lyrics: a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන් ගී පද.
| SONG | Me Tharamata Wedana Danune Obe Adaren |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Me Tharamata Wedana Danune Obe Adaren Lyrics Singlish
Me tharamata vedana
Danune obe adaren
Wenwee gihinn mage sudu hansiye
Numbai neda ma thaw lan kale //
Durin aetha wenweela oba ha mema
Lagin unnu pera mathaka bodavee giya
Lanwenna senasenna peruman pura
Wenwee giye kohoma kandulak thiya
Numbai neda ma thaw lan kale //
Obe adare suwada mata lanwewi
Hade mathaka ma deneth paarayi yali
Hamuvenna senasenna peruman pura
Thawath kohoma rawatannai mage hithama ma
Numbai neda ma thaw lan kale //
Me tharamata ....මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන් ගී පද
මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ //
දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා
නුඹයි නේද මා තව ලං කලේ //
ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි
හදේ මතක මා දෙනෙත් පාරයි යළි
හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා
නුඹයි නේද මා තව ලං කලේ //
මේ තරමට ....Performances of Me Tharamata Wedana Danune Obe Adaren
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharamata Wedana Danune Obe Adaren” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharamata Wedana Danune Obe Adaren LyricsMe Tharamata Wedana Danune Obe Adaren Lyrics Englishමේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන්මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
