Sithin Adare Karanne Lyrics
“Sithin aadare karanne aadare nokiya hindinne” (සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ), Sithin Adare Karanne (සිතින් ආදරේ කරන්නේ) lyrics: a Sinhala love song sung by Damith Asanka, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sithin aadare, and in Sinhala it is සිතින් ආදරේ කරන්නේ ගී පද.
| SONG | Sithin Adare Karanne |
|---|---|
| SINGER | Damith Asanka |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Sithin Adare Karanne Lyrics Singlish
Sithin aadare karanne aadare nokiya hindinne
Aes deka kiyana katha obe
Nodutuwa se maa hindinne oba mata himi nati hindaane
Aes deka kiyana katha obe
Aetin hinda maa balannam aadare nokiya innam
(aadarei aadarei aadarei nokiya hindinnam...//)
Nodaka inna hema vitadi oyaa
Sithata daenanne vedanaa
Mage novana aes diha bala
Kohomada denne pema kiyala
Oba mata himi nati hindaane
(aadarei aadarei aadarei nokiya hindinnam...//)
Nidi nati raa oba gena sitha
Kandulali geluwa daese maa
Mage wenne nati nisa oyaa
Thaniwama aadare duka winda
Oba mata himi nati hindaane
(aadarei aadarei aadarei nokiya hindinnam...///)සිතින් ආදරේ කරන්නේ ගී පද
සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ
ඇස් දෙක කියනා කතා ඔබේ
නොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේ
ඇස් දෙක කියනා කතා ඔබේ
ඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්
(ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්...//)
නොදැක ඉන්න හැම විටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
(ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්...//)
නිදි නැති රෑ ඔබ ගැන සිතා
කඳුළැලි ගැලුවා දෑසේ මා
මගේ වෙන්නේ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
(ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්...///)
Performances of Sithin Adare Karanne
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Adare Karanne” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSithin Adare Karanne - Damith Asanka [www.hirutv.lk]Hiru Life Music
▶CoverSithin Adare Karanne - Damith AsankaMusic.lk - Audio
▶CoverSithin Adare Karanne - Damith AsankaMotion Effects
▶CoverSithin Adare Karanne Adare Nokiya Hidinne - Damith AsankaD-Unplug
▶CoverSithin adare karanne (Damith Asanka)Supun De Silva
▶CoverSITHIN ADARE KARANNE සිතින් ආදරේ කරන්නේ.. SLOW GUITAR COVER BY ANSH RASHAN RUWANTHA
▶Coverසිතින් ආදරෙ කරන්නේ sithin adare karanne damith asankamusic lanka
▶CoverSithin Adare Karanne | Damith Asanka | සිතින් ආදරේ කරන්නේPlanS
▶Coverසිතින් ආදරේ කරන්නේ With Serious Music BandRanruwan Geeth
▶CoverSithin Adare Karanne | සිතින් ආදරේ කරන්නේ | Damith Asanka | Cover VersionNew Shadow Studio
▶CoverSithin Adare Karanne - Damith AsankaAmila Mohan
▶Coverසිතින් ආදරේ කරන්නෙ | Sithin adare karanneSajith Dhananjaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Adare Karanne LyricsSithin Adare Karanne Lyrics Englishසිතින් ආදරේ කරන්නේසිතින් ආදරේ කරන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist
