Kusum Sara Lyrics by Damith Asanka
Kusum Sara (කුසුම් සරා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Kusum Sara lyrics in Sinhala script (කුසුම් සරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kusum Sara |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 161 |
| UPDATED |
Kusum Sara Lyrics
(Kusum sara balma helai nambara taaleta
Yauvanayo maana balai mal heesarayata....//)
Getissiyo esa gatenaa hemavita roobara
(Matath vedilaa wage denai malavige heesara....//)
Hansa vilaaseta avidina gamane apooruwa
Baluwaa novai mata horehin balunaa ibetama
Vasantaye mala bandune maanavikaa deka
(Surangana lova hebahin penunaa me mata....//)
Kusum sara balma......
Nilankaara kara es deka ingi bingi paewata
Ahankaara kama aviyak yuwathiyo santaka
Ema kiyana hita vitakadi kepava nuravata
(Hada gambure kalatai yauvanaye hengum vila....//)
Kusum sara balma.....කුසුම් සරා ගී පද
(කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට....//)
ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර
(මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර....//)
හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව
බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම
වසන්තයේ මල බඳුනේ මානවිකා දැක
(සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට....//)
කුසුම් සරා බැල්ම......
නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට
අහංකාර කම අවියක් යුවතියෝ සන්තක
ඒම කියන හිත විටකදී කැපව නුරාවට
(හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල....//)
කුසුම් සරා බැල්ම.....
Performances of Kusum Sara
Cover versions, live performances, and reality-show contestant performances of “Kusum Sara” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverKusum Sara ( කුසුම් සරා ) | Damith Asanka | Flashback OfficialFlashback Official
▶CoverKUSUM SARA (කුසුම් සරා) ThabLa miX / Damith Asanka / CHALI BEATSCHALI BEATS
▶CoverKusum sara dj remix|Hansa wilaseta awidina gamane apuruwa DJ Remix|Damith Asanka Song DJ Remix.Remix Vibes
▶CoverKUSUM SARA (කුසුම් සරා) | DNBeats Remix | Damith AsankaDN BEATS
▶Coverදමිත් අසංක නැවතත් වේදිකාවේ | Kusum Sara (කුසුම් සරා) | Damith Asanka | All Right - Heenatiyana 2022Ganga Video Team
▶Coverකුසුම් සරා බැල්ම හෙලයි | Cover by | Amisha MinolAmisha Minol Shorts
▶CoverKusum Sara Balma Helai | කුසුම් සරා | Numbare නම්බරේNumbare - නම්බරේ
▶Coverකුසුම් සරා බැල්ම හෙලයි.. සම්පුර්ණ සිංදුව .. Kusum Sara Balma Helai Amisha Milon Full songAyoma Vlogs
▶CoverKusum Sara Belmahelai (කුසුමි සරා බැල්ම හෙලයි ) Damith Asanka with Swapna Flash 2022Indika Video Team
▶CoverKusum Sara Balma Helai | කුසුම් සරා බැල්ම හෙලයි | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverKusum sara Belma helai (කුසුම් සරා බැල්ම හෙලයි ) | Amisha minolColorcraft studio
▶CoverHansa Wilaseta Awidina Alvin (කුසුම්සරා) Kusumsara balma helai - Damith Asanka SongsAlvin music boy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kusum Sara LyricsKusum Sara Lyrics Englishකුසුම් සරාකුසුම් සරා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics

