Mata Dunna Duk Ginna Lyrics by Damith Asanka
Mata Dunna Duk Ginna (මට දුන්නු දුක් ගින්න) is a Sinhala song sung by Damith Asanka. This page presents the Mata Dunna Duk Ginna lyrics in Sinhala script (මට දුන්නු දුක් ගින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Dunna Duk Ginna |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 40 |
| UPDATED |
Mata Dunna Duk Ginna Lyrics
Mata dunnu duk ginna avilei ithin
Ridawanne vindawanne maage sithin
Koi kaata vuwaada duk me tharam
Avilanne pem pathaka liya vu vadan
Aluvevi pera dinaka pathu e pathum
Koi kaata vuwaada me duk susum
Iwasanna hakiveda duk me tharam
La rosa mal uyaney api pem kalaa
Mal walata bambarunta pem gee liyaa
E kaale aaye yali enne naanei
Madhumal pipevi da numbe lokaye
Kawadaka ho numbaata sihiwei mage
Pem sithaka athi mahima daanena diney
Yali ennepaa daen sitha saaduwaa mang
Navathinna giya thanama numbe lokayeමට දුන්නු දුක් ගින්න ගී පද
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්
කොයි කාට වූවාද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා
මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා
ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ
කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං
නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේPerformances of Mata Dunna Duk Ginna
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Dunna Duk Ginna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Cover𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐧𝐤𝐚 (දමිත් අසංක) I මට දුන්න දුක් ගින්න I 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝐁𝐢𝐠 𝐅𝐢𝐞𝐬𝐭𝐚 - 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊 𝟐𝟎𝟐𝟑Fusion Entertainment
▶CoverMata Dunna Duk Ginna Awilei Itin - Damith Asanka | Best Sinhala SongsStudio D&D
▶CoverMata Dunna Duk Ginna (Tsr Beats Remix)TSR BEATS
▶CoverMata Dunna Duk Ginna Remix (DN BEATS) | Reggae SongDN BEATS
▶CoverMata dunna duk ginna Flash beck 2023/මට දුන්න දුක් ගින්න /Damith asanka /දමිත් අසංකDK MUSIC Officially
▶Coverමට දුන්න දුක් ගින්න-mata dunna dukginna-damith asanka with sanidapaSL Live music
▶CoverMata Dunna Duk Ginna Remix (EVINBEATS) | BASS | Damith AsankaEVIN BEATS
▶Covermata dunnu dukginna මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි - Damith Asanka Sinhala ReMixBest All
▶CoverMata Dunna Duk Ginna | මට දුන්න දුක් ගින්න | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverMata Dunnu Duk Ginna (මට දුන්නු දුක් ගින්න) - Avish Music Duet Cover - Original by Damith AsankaAvish Music
▶CoverMata Dunna Duk Ginna - Damith Asanka (මට දුන්න දුක් ගින්න - දමිත් අසංක)SL SOUND HACK
▶CoverDAMITH ASANKA HIRU MEGA BLAST වේදිකාවේ FLASHBACK සමගින් ගැයු MATA DUNNA DUK GINNA ගීතයMUSIK LANKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Dunna Duk Ginna LyricsMata Dunna Duk Ginna Lyrics Englishමට දුන්නු දුක් ගින්නමට දුන්නු දුක් ගින්න ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
