Man Hinda

Song Details: Singer & Composer Information
Man Hinda Lyrics in Sinhala (මං හින්දා ගී පද) and English by Damith Asanka, written by Damith Asanka and composed by Ravindra Srinath. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Man Hinda
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Man Hinda Lyrics

Man hinda kawadawath kandulu salannata epa
Nuba hinda man winda duka nubata daenenu epa
(A wedanawa bara wediyi)
Eya nubata uhulanna bae....

Mathakaida oba dunna mul haduwa
Mage aes themuna ae haenguma uhulannata
Oba heragiyada ma thanuwa sundara lowa
Nuba inna yana thanaka sathutin heta...

Yali dinaka hamuwanna mama pathamini
Bonda wechcha hitha asse nuba sangwami
Raka gathu ape mathake mama surakimi
Purawanna baeri wewi nuba nathi thani...

Man hinda kawadawath...

මං හින්දා ගී පද

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැනෙනු එපා
(ඒ වේදනාව බර වැඩියි//)
එය නුඹට උහුලන්න බෑ....

මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට...

යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...

මං හින්දා කවදාවත්...

Frequently Asked Questions

Who sang Man Hinda?

Damith Asanka performed Man Hinda. Damith Asanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Man Hinda lyrics?

The lyrics for Man Hinda were written by Damith Asanka. Damith Asanka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Man Hinda?

Ravindra Srinath composed the music for Man Hinda. Ravindra Srinath is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Man Hinda complete lyrics?

You can find the complete Man Hinda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Man Hinda?

Man Hinda has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මං හින්දා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මං හින්දා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Man Hinda LyricsMan Hinda Song LyricsMan Hinda Lyrics Englishමං හින්දා Lyricsමං හින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsAsanka Song LyricsRavindra Srinath ComposerDamith Asanka Lyricist
Comments & Discussion

Share your thoughts about "Man Hinda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Man Hinda" by Damith Asanka