Parissamata Thiya Ganna Hitha Mata Deela Lyrics by Damith Asanka
Parissamata Thiya Ganna Hitha Mata Deela (පරිස්සමට තියාගන්න හිත මට දිලා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Parissamata Thiya Ganna Hitha Mata Deela lyrics in Sinhala script (පරිස්සමට තියාගන්න හිත මට දිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Parissamata Thiya Ganna Hitha Mata Deela |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 14 |
| UPDATED |
Parissamata Thiya Ganna Hitha Mata Deela Lyrics
Parissamata thiyaaganna hitha mata dhila
Hadissiyata senehasa numba dura aran giya
Kandulu bindu ekathu karami aes dekata hora
Susum miyena mohothedi langa innayi ona
Kandulu evi hitha gahevi numba makath wela
Duraka yavi langa hindivi mathaka thani wela
Randhu walath apa dutuwe adaraya thama
Enathuru maga bala inne hina mawa mawa
Punchi hinawama mage mulu jeewithaya una
Api dennata denna unne pana wage eda
Hithe hira karan methuwak kal numba thewuna
Idorayata ahasa harima adare kala
Parissamata thiya ganna ....පරිස්සමට තියාගන්න හිත මට දිලා ගී පද
පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා
කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලා
දුරක යාවි ළඟ හිඳිවි මතක තනි වෙලා //
රණ්ඪු වලත් අප දුටුවේ ආදරය තමා
එනතුරු මඟ බලා ඉන්නේ හීන මව මවා
පුංචි හිනාවම මගේ මුළු ජීවිතය උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා //
හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා
ඉඩෝරයට අහස හරිම ආදරේ කළා
පරිස්සමට තියා ගන්න ....Related Songs and Tags
Parissamata Thiya Ganna Hitha Mata Deela LyricsParissamata Thiya Ganna Hitha Mata Deela Lyrics Englishපරිස්සමට තියාගන්න හිත මට දිලාපරිස්සමට තියාගන්න හිත මට දිලා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics