Inguru Wage Lyrics by Damith Asanka
Inguru Wage (ඉඟුරු වගේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Inguru Wage lyrics in Sinhala script (ඉඟුරු වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Inguru Wage |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 17 |
| UPDATED |
Inguru Wage Lyrics
Inguru wage hitha podikaranne epa priyadari
Wasanga wela numbe sithata rahata daneyi subasiri
Pahala waththe kolikutthu peedanawa priyadari
Pelata waren deiyo mage inna haki sina sisi.....
Divul gahe divul pirila evath bima watenawa
Nelli gahata pissu hadila weli wage watenawa
Mala giraw prema geetha pelata udin gayanawa
Moka thibunath mokatada dan numbawama hitha hoyanawa.....
Inguru wage hitha......
Rathu haale naadu bathata miris malu idenawa
Mae wal wala karal pirila eva ethana pehenawa
Sidadiyata ekka yanna kasi matath thiyenawa
Moka thibunath mokatada dan numbawama hitha hoyanawa.....
Inguru wage hitha......ඉඟුරු වගේ ගී පද
ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී.....
දිවුල් ගහේ දිවුල් පිරිලා ඒවත් බිම වැටෙනවා
නෙල්ලි ගහට පිස්සු හැදිලා වැලි වාගේ වැටෙනවා
මාල ගිරව් ප්‍රේම ගීත පැලට උඩින් ගයනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා.....
ඉඟුරු වගේ හිත......
රතු හාලේ නාඩු බතට මිරිස් මාළු ඉදෙනවා
මෑ වැල් වල කරල් පිරිලා ඒවා එතන පැහෙනවා
සිදාදියට එක්ක යන්න කාසි මටත් තියෙනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා.....
ඉඟුරු වගේ හිත......
Performances of Inguru Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Inguru Wage” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Inguru Wage LyricsInguru Wage Lyrics Englishඉඟුරු වගේඉඟුරු වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics


