Ginna Mihimatha Hira Karan Lyrics by Damith Asanka
Ginna Mihimatha Hira Karan (ගින්න මිහිමත හිර කරන්) is a Sinhala song sung by Damith Asanka. This page presents the Ginna Mihimatha Hira Karan lyrics in Sinhala script (ගින්න මිහිමත හිර කරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ginna Mihimatha Hira Karan |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 11 |
| UPDATED |
Ginna Mihimatha Hira Karan Lyrics
(Ginna mihimata hira karan
Polowa miduma dena taram
Dannawada mage raththaran
Susum hita ridawana taram...//)
Pinna depayata yata karan
Inna thuru hisa mal daran
Dannawada mage raththaran
Kandulu hangana hati horen
Ahas gaba tharu aes aran
Inne mulu rae nidi waran
Dannawada oba raththaran
Obawa mata sihiwena taram
Yanna di athata magen
Inna hati hita thada karan
Danne nae oba raththaran
Adare windawana taran
Ginna mihimata hira karan....ගින්න මිහිමත හිර කරන් ගී පද
(ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්...//)
පින්න දෙපයට යට කරන්
ඉන්න තුරු හිස මල් දරන්
දන්නවද මගෙ රත්තරං
කඳුළු හංගන හැටි හොරෙන්
අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන්
දන්නවද ඔබ රත්තරන්
ඔබව මට සිහිවෙන තරම්
යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විඳවන තරං
ගින්න මිහිමත හිර කරන්....Performances of Ginna Mihimatha Hira Karan
Cover versions, live performances, and reality-show contestant performances of “Ginna Mihimatha Hira Karan” on YouTube.
Cover Versions · 10
▶Coverගින්න මිහිමත හිර කරන් ...NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
▶Coverගින්න මිහිමත හිර කරන් ginna mihimatha hira karan -DAMITH ASANKANARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
▶Coverගින්න මිහි මත- GINNA MIHI MATHA - DAMITH ASANKA -NALAKA ANHJANA KUMARA - NARADA WIJESURIYANETH TV
▶Coverගින්න මිහි මත- GINNA MIHI MATHA - DAMITH ASANKA -NALAKA ANHJANA KUMARA - NARADA WIJESURIYANARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
▶CoverGinna Mihimatha Hirakaran ගින්න මිහිමත හිර කරන් - Damith AsankaMixtapes HD
▶Coverගින්න මිහිමත හිර කරන් **** Damith AsankaLali Creations
▶CoverGinna Mihimatha Hirakaran ගින්න මිහිමත හිර කරන් | Damith Asankaranhen සංගීත තෝතැන්න
▶Coverගින්න මිහිමත හිර කරන්...දමිත් අසංක༺S.Perera༻
▶CoverGinna Mihimatha Hirakaran - Damith Asanka (ගින්න මිහිමත හිර කරන් - දමිත් අසංක)bmadhu_sinhala_songs
▶CoverGinna mihimatha hira karan... (damith asanka ) new song ........tiktok shots
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ginna Mihimatha Hira Karan LyricsGinna Mihimatha Hira Karan Lyrics Englishගින්න මිහිමත හිර කරන්ගින්න මිහිමත හිර කරන් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics