Awanhale Lyrics by Damith Asanka
Awanhale (අවන්හලේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Awanhale lyrics in Sinhala script (අවන්හලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awanhale |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 43 |
| UPDATED |
Awanhale Lyrics
Avanhale oyage suwa vindinna kiya
Dahaswarak divurannam mama nalale atha tiya
Pawan salana nuwan agin pena ahila bala
Nathara wela kata karamu api madak taniwela
Oya magema mama oyagema neda kiya kiya
Innata mama aasai obe aes deke guli wela
Sitangi premaye apita api tamai genaema sita sita
Hora dekak tunak api indimu adata lang wela
Avanhale oyage suwa vindinna kiya
Dahaswarak divurannam mama nalale atha tiya
Hina pipena oyage sudu muna bala bala
Innata mama aasai raththarang obata lang wela
Hathara poruwen avasara apa hata nolebena nisa
Sanda modu wenna pera api samu ganimu adarei kiya
Avanhale oyage suwa...අවන්හලේ ගී පද
අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා
පවන් සලන නුවන් අගින් පෙණ ඇහිලා බලා
නතර වෙලා කතා කරමු අපි මදක් තනිවෙලා
ඔයා මගෙම මම ඔයාගේම නේද කිය කියා
ඉන්නට මම ආසයි ඔබේ ඇස් දෙකේ ගුලි වෙලා
සිතැඟි ප්‍රේමයේ අපිට අපි තමයි ගැනම සිත සිතා
හෝරා දෙකක් තුනක් අපි ඉඳිමු අදට ලං වෙලා
අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා
හිනා පිපෙන ඔයාගේ සුදු මූන බල බලා
ඉන්නට මම ආසයි රත්තරං ඔබට ලං වෙලා
හතර පෝරුවෙන් අවසර අප හට නොලැබෙනා නිසා
සඳ මෝදු වෙන්න පෙර අපි සමු ගනිමු ආදරෙයි කියා
අවන්හලේ ඔයාගේ සුව....Performances of Awanhale
Cover versions, live performances, and reality-show contestant performances of “Awanhale” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverAwanhale oyage ruwa-damith asanka අවන්හලේ ඔයාගේ රුවSL vibes
▶CoverMe Awanhale (මේ අවන්හලේ) Peo Legend - Nelu Adhikari and Upeka NirmaniSuresh Maliyadde
▶CoverNeela Wickramasinghe - Me Awanhale - මේ අවන්හලේClassic Songs
▶Coverඅවන්හලේ - Awanhale by Nadeeka JayawardanaNadeeka Jayawardana
▶CoverMe Awanhale | මේ අවන්හලේ | AI Cover Version | Neela Wickramasinghe | MelodicFusionAIMelodic Fusion AI
▶CoverAwanhale Oyage Suwa l Damith Asankal අවන්හලේ ඔයාගේ සුව l දමිත් අසංකM Series
▶CoverAwanhale oyage ruwa/ අවන්හලේ ඔයාගේ රුව/ damith asanka / S&M MUSICS & M MUSIC
▶CoverAwanhale Ada Andure - Raju Bandara | අවන්හලේ අඩ අදුරේ - රාජු බණ්ඩාරPrecious Golden Classic
▶CoverAwanhale Susum Hela අවන්හලේ සුසුම් හෙලා Nadeeka Jayawardana (නදීක ජයවර්ධන )Sound Waves SL
▶Coverඅවන්හලේ | දමිත් අසංක | Awanhale | Secret Harsha Madu voice. Secret Music BandSECRET (PVT) LTD
▶Coverඅවන්හලේ මා | Awanhale Ma | Athula Sri Gamage | Sinhala Music Video [Bass Boosted]Sinhala Music Channel
▶CoverAwanhale Ma Lagin | අවන්හලේ මා ළඟින්-Athulasri Gamage | අතුල ශ්‍රී ගමගේHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awanhale LyricsAwanhale Lyrics Englishඅවන්හලේඅවන්හලේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics



