Dawi Thawunu Sith Lyrics by Damith Asanka
Dawi Thawunu Sith (දැවී තැවුණු සිත්) is a Sinhala song sung by Damith Asanka. This page presents the Dawi Thawunu Sith lyrics in Sinhala script (දැවී තැවුණු සිත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawi Thawunu Sith |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 37 |
| UPDATED |
Dawi Thawunu Sith Lyrics
Devi thavunu sith niwee pahan wana
Dinak uda wuwa
Kalak sithe pili sindunu dolak gena
Mathaka aluth wuwa
Sandak nangee thal wata ihalin wedi
Handath asen nathiwa
Malath kamak nae malak aran mama
Nagadeepe awa......
Nagadeepayata ihala ahas kusa ranwan pahaya gani
Eda desu dam eda wagemae thamath suwada daenae......
Devi thavunu sith........
Parawi thatuwakin sisil pan dowa
Sudu mal gena awa
Ane himiyane sadhu nada misa
Wedi handa noasewa......
Devi thavunu sith........දැවී තැවුණු සිත් ගී පද
දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා......
නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී
එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ......
දැවී තැවුණු සිත්........
පරවි තටුවකින් සිසිල් පැන් දොවා
සුදු මල් ගෙන ආවා
අනේ හිමියනේ සාධු නාද මිස
වෙඩි හඬ නොඇසේවා......
දැවී තැවුණු සිත්........
Performances of Dawi Thawunu Sith
Cover versions, live performances, and reality-show contestant performances of “Dawi Thawunu Sith” on YouTube.
Cover Versions · 3
▶CoverDavi thawunu sith Karoke / දැවි තැවුණු සිත් / Damith AsankaTshan Entertainment Karaoke / Backing Track
▶Coverdevi theunu sith | දැවී තැවුණු සිත් | damith asanka | damith asanka flashbackURP Tech
▶Coverදැවී තැවුණු සිත් | Dawi Thawunu Sith - Damith Asanka COVER SONG Acoustic VersionTharush Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawi Thawunu Sith LyricsDawi Thawunu Sith Lyrics Englishදැවී තැවුණු සිත්දැවී තැවුණු සිත් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics