Sitha Mage Riduna Lyrics by Damith Asanka
Sitha Mage Riduna (සිත මගේ රිදුනා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sitha Mage Riduna lyrics in Sinhala script (සිත මගේ රිදුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Mage Riduna |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 117 |
| UPDATED |
Sitha Mage Riduna Lyrics
Sitha mage riduna oba hera giyada
Oba ma hera giyada
Nethu mage handuwa mathakaya gena a
Obe adare soya la
Oba ma namin gena a pathum
Bodavi gihilla me sitha bindi
Ai hera giye mage adare
Langa nathi obe pema mathaketa enawa
Oba yali ei sithila
Sitha mage riduna oba hera giyada
Ma thanikara giyada
Nethu mage handuwa mathakaya gena a
Obe adare soya la
Obe sithum obe hangum langa mama
Hade mevu lowe tenu sihinaya
Kohe giye mese wenwela
Adare binda dama //
Oba ma namin gena a pathum
Ai hera giye mage adare
Sitha mage riduna oba hera giyada
Oba ma hera giyada
Mage vela magen noya inu mana
Langin mage sithin bandi inu mana
Obe namai hade gahenne
Obata ma adarei //
Oba ma namin gena a pathum
Ai hera giye mage adare
Sitha mage riduna oba hera giyada
Oba ma hera giyadaසිත මගේ රිදුනා ගී පද
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ
ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා
ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදාPerformances of Sitha Mage Riduna
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Mage Riduna” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover37 SITHA MAGE RIDUNA Damith Asanka ALL RIGHT GAL AMUNA 2015All Right Live Music
▶CoverDamith Asanka - Sitha Mage Riduna (Jizzy Remix)Sri Nation
▶CoverSitha mage riduna | Damith Asanka , Mahazona Full Rap and Song/Melody MastersMelody Masters
▶CoverSitha Mage Riduna ( සිත මගේ රිදුනා ) - Dinali Artista | Cover SongDinali Artista
▶CoverSitha Mage Riduna - (CMBeats Remix)CMBEATS
▶CoverSitha Mage Riduna Remix | සිත මගෙ රිදුනා | Damith Asanka X Mahazona | Trending | @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶Coverසිත මගේ රිදුනා (Sitha Mage Riduna) | DAMITH ASANKA | YK MUSICYK MUSIC
▶Coverසිත මගේ රිදුනා | Sitha Mage Riduna | Damith Asanka | දමිත් අසංක | with Flashback backingDC Live
▶CoverSitha Mage Riduna Making By IMAX MOTION PICTURESisuru sandaruvan kasthuri arachchi
▶CoverSitha mage riduna | සිත මගේ රිදුනා | kottagoda සැප ඒවා | Enjoy Life Kottagoda kawadi 2025Mirissa Kawadi Tv
▶CoverSitha Mage Riduna | සිත මගේ රිදුනා | දමිත් අසංකNeerandani | Covers
▶Coverසිත මගේ රිදුනා - දමිත් අසංක | Sitha Mage Riduna - Damith AsankaELAKIRI LANKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Mage Riduna LyricsSitha Mage Riduna Lyrics Englishසිත මගේ රිදුනාසිත මගේ රිදුනා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
