Pana Se Lan Weela Lyrics
“Pana se lanweela” (පණ සේ ලංවීලා), Pana Se Lan Weela (පණ සේ ලංවීලා) lyrics: a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පණ සේ ලංවීලා ගී පද.
| SONG | Pana Se Lan Weela |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Pana Se Lan Weela Lyrics Singlish
Pana se lanweela
Sit se pem banda
Aeido herayanne ma
Naetido hada unuwela //
Umatui haeguman paarai mathaken
Sihiwe thaenu pem maliga //
Aaye ma raedila
Genayan obe karala
Pana se ....
Nidigath denuwan aeherei kandulin
Dawamin senehe pae prarthana
Enna ma preemi wela
Genayan obe karala
Santape gilila
Viraha gee gayala
Innedo dethenak wela
Hidimido api ape welaපණ සේ ලංවීලා ගී පද
පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා //
උමතුයි හැඟුමන් පාරයි මතකෙන්
සිහිවේ තැනුනු පෙම් මාළිගා //
ආයේ මා රැදිලා
ගෙනයන් ඔබේ කරලා
පණ සේ ....
නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින්
දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා
එන්න මා ප්‍රේමී වෙලා
ගෙනයන් ඔබේ කරලා
සන්තාපේ ගිලිලා
විරහා ගී ගයාලා
ඉන්නෙදෝ දෙතැනක වෙලා
හිදිමිදෝ අපි අපේ වෙලා Performances of Pana Se Lan Weela
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Se Lan Weela” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Se Lan Weela LyricsPana Se Lan Weela Lyrics Englishපණ සේ ලංවීලාපණ සේ ලංවීලා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics


