Me Anantha Rathriye

Song Details: Singer & Composer Information
Me Anantha Rathriye Lyrics in Sinhala (මේ අනන්ත රාත්‍රියේ ගී පද) and English by Damith Asanka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Anantha Rathriye
🎤 SINGER
👁️ VIEWS
2

Me Anantha Rathriye Lyrics

Me anantha raathriye sande numba kohe
Tharuka kiyanneko nidanne aa kohe
Andure igilee nopeni giye susumailu maa aege
Yuga neth mage kanduleen themi thaniveda maa ane

(Jeevitheta man kiyu tharukaviye...//)
Dan ithin numbath giya
Kaluvarayi ane

(Ambarayehi sanda nowe eliya dun liye...//)
Dan ithin numbath giya
Kaluvarayi ane

Me anantha raathriye....

මේ අනන්ත රාත්‍රියේ ගී පද

මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ඉගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ 
යුග නෙත් මගේ කඳුලීන් තෙමි තනිවේද මා අනේ

(ජීවිතේට මං කියූ තාරකාවියේ...//)
දැන් ඉතින් නුඹත් ගියා 
කළුවරයි අනේ

(අම්බරේහි සඳ නොවී එලිය දුන් ලියේ...//)
දැන් ඉතින් නුඹත් ගියා 
කළුවරයි අනේ

මේ අනන්ත රාත්‍රියේ....

Frequently Asked Questions

Who sang Me Anantha Rathriye?

Damith Asanka performed Me Anantha Rathriye. Damith Asanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Me Anantha Rathriye complete lyrics?

You can find the complete Me Anantha Rathriye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Anantha Rathriye?

Me Anantha Rathriye has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ අනන්ත රාත්‍රියේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ අනන්ත රාත්‍රියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Anantha Rathriye LyricsMe Anantha Rathriye Song LyricsMe Anantha Rathriye Lyrics Englishමේ අනන්ත රාත්‍රියේ Lyricsමේ අනන්ත රාත්‍රියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsAsanka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Me Anantha Rathriye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Me Anantha Rathriye" by Damith Asanka

Song Video