Sithe Pem Pura Lyrics by Damith Asanka
Sithe Pem Pura (සිතේ පෙම් පුරා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sithe Pem Pura lyrics in Sinhala script (සිතේ පෙම් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithe Pem Pura |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 17 |
| UPDATED |
Sithe Pem Pura Lyrics
Sithe pem pura metharam motada mahamerak baranam
Mamat maga bala innam enathura mehe
Paela dorin ho ei nam bhara ganimi rankanda dan
Manda baan numbe gorahadi aalavanthakam
Koi tharam ane sonduruda premavanthakam
Paele delvena pahanak men sinasune
Obe ruva thamai thibune lanvela hade
Durin hida bala inna durin penena ru rahasin
Manda baan numbe gorahadi aalavanthakam
Koi tharam ane sonduruda premavanthakam
Hidiyi man mona kivvath danne nae wage
Katha baha golui numbage inna bae wage
Balen hari laba gannam sihin iga vana tarahin
Manda baan numbe gorahadi aalavanthakam
Koi tharam ane sonduruda premavanthakam
Sithe pem pura ....සිතේ පෙම් පුරා ගී පද
සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්
මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්
පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුණේ
ඔබේ රුව තමයි තිබුණේ ලංවෙලා හදේ
දුරින් හිද බලා ඉන්නා දුරින් පෙනෙන රූ රහසින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්
හිදියි මං මොනා කීව්වත් දන්නෙ නෑ වගේ
කතා බහ ගොළුයි නුඹගේ ඉන්න බෑ වගේ
බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්
සිතේ පෙම් පුරා ....
Performances of Sithe Pem Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Sithe Pem Pura” on YouTube.
Live Performances · 6
▶LiveSITHE PEM PURA - DAMITH ASANKA Live at Anantha Rathriya with UmithroMassina Entertainment
▶Live# #SD karoke production
▶Liveදමිත් ඒ කාලේ (සිතේ පෙම් පුරා මෙතරම් ) | Damith Asanka Live | Sithe Pem Pura MetharamTips4U
▶Liveදමිත් හැන්ඩියා ඒ කාලේ (සිතේ පෙම් පුරා මෙතරම්) | Sithe pem Pura metharam | Damith Asanka liveSL Cnote
▶LiveSITHE PEM PURA - DAMITH ASANKA Live at Anantha Rathriya with UmithroNipun Jayakodi
▶LiveSithe pem pura| සිතේ පෙම් පුරා| Anantha rathriya live concet damth asankaBass Studio
Cover Versions · 12
▶CoverSithe Pem Pura - Damith AsankaOld Sinhala Cassette Collection
▶CoverSithe pem pura, සිතේ පෙම් පුරාNatasha Studio
▶Coverසිතේ පෙම් පුරා මෙතරම් කලක් බලා සිටි හදවතේ ගායක දමිත් අසංක කාළකරුවාගේ ජනප්‍රිය ගීතය සික්‍රට් සංගීතටShashika Video Team
▶CoverSithe Pem Pura MetharamSarath De Alwis - Topic
▶CoverSithe Pem Pura(සිතේ පෙම් පුරා) Cover By JRJR Covers
▶CoverSithe Pem Pura Damith Asanka With Perple Range 2006Tharanga Video Team
▶CoverSithe Pem Pura Cover|සිතේ පෙම් පුරා|Cover by | Pubudu Deemantha|යක් හඬYak Handa
▶CoverDamith Asanka with Ahungalla MADARA - Sithe Pem puraDR Creations
▶CoverSithe Pem Pura (සිතේ පෙම් පුරා) - Damith Asanka | Cover by Sheran ft. Medhavi J, Yohani, WarunaSheran
▶CoverSithe Pem Pura (සිතේ පෙම් පුරා) - Damith Asanka (DR Beats Remix)DR Beats
▶CoverSithe Pem Pura | සිතේ පෙම් පුරා | Damith Asanka | (සිතේ පෙම් පුරා Album - Track 02)The Video Creator
▶CoverSithe Pem Pura - Damith Asanka | සිතේ පෙම් පුරා | Piano TutorialHashan Jeewantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithe Pem Pura LyricsSithe Pem Pura Lyrics Englishසිතේ පෙම් පුරාසිතේ පෙම් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics