Mage Hitha Gawa Danga Dapu Lyrics
“Mage hita gava daga dapu manamaliye” (මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ): Mage Hitha Gawa Danga Dapu (මගේ හිත ගාව දඟ දාපු) lyrics, a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Mage hita, and in Sinhala it is මගේ හිත ගාව දඟ දාපු ගී පද.
| SONG | Mage Hitha Gawa Danga Dapu |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 45 |
| UPDATED |
Mage Hitha Gawa Danga Dapu Lyrics Singlish
Mage hita gava daga dapu manamaliye
Nuba gini thiyala mal yahana kohedo giye
Ko mata dunnu obe boru adare....
(Sadakalikai nam oba wenwa yanne ne
Ane ehemai nowunanam thani wenne ne)....//
Mage pem loke thani wenne nene
Mage hita gava..../
(Sina mal kathawen rawatee giya obe
Thawat me wage ma rawatenne ne ane)...//
Mawa asarana kala obe adare
Mage hita gava...../මගේ හිත ගාව දඟ දාපු ගී පද
මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ....
(සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ)....//
මගේ පෙම් ලෝකේ තනි වෙන්නේ නෑනේ
මගේ හිත ගාව..../
(සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ)...//
මාව අසරණ කළා ඔබේ ආදරේ
මගේ හිත ගාව...../
Performances of Mage Hitha Gawa Danga Dapu
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hitha Gawa Danga Dapu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hitha Gawa Danga Dapu LyricsMage Hitha Gawa Danga Dapu Lyrics Englishමගේ හිත ගාව දඟ දාපුමගේ හිත ගාව දඟ දාපු ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics

