Nihada Wela Inne Ay Kiyanna Ran Kada Lyrics
“Nihada wela inne ai kiyanne ran kanda” (නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ): Nihada Wela Inne Ay Kiyanna Ran Kada (නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ) lyrics, a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ ගී පද.
| SONG | Nihada Wela Inne Ay Kiyanna Ran Kada |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break |
| VIEWS | 32 |
| UPDATED |
Nihada Wela Inne Ay Kiyanna Ran Kada Lyrics Singlish
Nihada wela inne ai kiyanne ran kanda
Kandulu sala handanne ai hinahena netha
Anduru wela sanda payapu mage lokaya
Napuru wela binde kawuruda ape lowa
Waradi kale na kisida oyata mage pana
Waradi kiya ridawanne ai pirisidu sitha
Sasala wela mage pem sitha oyage pamula
Wanda watenne raka gannai api dennage pema
Nihada wela inne ....
Kurulu kaduwakwak hadanna eka mohotin bari
Kurulu kaduwakwak kadanna eka mohotak athi
Sithata piyapath labunama piyabanna haki
Monade labunath oyawa dalayanna bari
Nihada wela inne ....නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ ගී පද
නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව
වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණ
වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත
සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල
වැඳ වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම
නිහඩ වෙලා ඉන්නේ ....
කුරුළු කූඩුවක් හදන්න එක මොහොතින් බැරි
කුරුළු කූඩුවක් කඩන්න එක මොහොතක් ඇති
සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි
මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරි
නිහඩ වෙලා ඉන්නේ ....Related Songs and Tags
Nihada Wela Inne Ay Kiyanna Ran Kada LyricsNihada Wela Inne Ay Kiyanna Ran Kada Lyrics Englishනිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳනිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics