Wedanawe Kandulu Binduwa Lyrics by Damith Asanka
Wedanawe Kandulu Binduwa (වේදනාවේ කඳුළු බිංදුව) is a Sinhala song sung by Damith Asanka. This page presents the Wedanawe Kandulu Binduwa lyrics in Sinhala script (වේදනාවේ කඳුළු බිංදුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wedanawe Kandulu Binduwa |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 11 |
| UPDATED |
Wedanawe Kandulu Binduwa Lyrics
Vedanawe kandulu binduwa
Neth angin wetuna
Jeevithe patu amila senehasa
Andure sangawuna
Obe sinahawa mage lokaya
Kimada wen kale kimada hera giye
Vedanawe kandulu binduwa
Neth angin wetuna
Ape hadawath tenu lokaye
Sihina boda wuna
Nethata eliyak dunna obe mata
Andure sangawa giya
Obe lokaya thana dennata
Oben wenwuna oben wenwuna oben wenwuna
Vedanawe kandulu binduwa ....
Mage jeewaye piyuma wu obe
Degurun wenkala
Oba nomathi me mage jeewaya
Mala ruwak wane
Mage geethaye thanuwa wi oba
Andure sangawuna andure sangawa giya .... andure sangawa giya
Vedanawe kandulu binduwa ....වේදනාවේ කඳුළු බිංදුව ගී පද
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
අපේ හදවත් තැනූ ලෝකයෙ
සිහින බොඳ වුනා
නෙතට එලියක් දුන්නු ඔබ මට
අඳුරෙ සැඟව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට
ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා
වේදනාවේ කඳුළු බිංදුව ....
මගේ ජීවයෙ පියුම වූ ඔබ
දෙගුරුන් වෙන්කලා
ඔබ නොමැති මේ මගේ ජීවය
මළ රුවක් වැනේ
මගේ ගීතයෙ තනුව වී ඔබ
අඳුරෙ සැඟවුනා අඳුරෙ සැඟව ගියා .... අඳුරෙ සැඟව ගියා
වේදනාවේ කඳුළු බිංදුව ....Performances of Wedanawe Kandulu Binduwa
Cover versions, live performances, and reality-show contestant performances of “Wedanawe Kandulu Binduwa” on YouTube.
Cover Versions · 10
▶Coverවේදනාවේ කඳුළු බින්දුව | Wedanawe Kandulu Binduwa - Damith Asanka Cover Song | Acoustic VersionTharush Hettiarachchi
▶CoverWedanawe Kandulu Binduwa | වේදනාවේ කඳුළු බින්දුව | Damith AsankaMusic.1
▶CoverWedanawe Kandulu Binduwa / Sinhala Songs / Sinhala Sindu / Damith AsankaPraveen production
▶CoverWedanawe kandulu binduwa-Damith Asanka වේදනාවේ කඳුළු බිංදුවSL vibes
▶CoverWedanawe Kandulu Binduwa - Damith Asanka (වේදනාවේ කඳුළු බිංදුව..නෙත් අගින් වැටුණා...)Aparna Gamage
▶CoverWedanawe Kandulu Binduwa - වේදනාවේ කදුළු බිංදුවBlue Eyes නිල් නෙතු
▶CoverWedanawe Kandulu binduwa / Damith Asanka Mp3Music Lanka
▶CoverDamith Asanka | Wedanawe Kandulu BinduwaChannel 1
▶Coverවේදනාවේ කඳුළු බිංදුව නෙත් අඟින් වැටුණාMadhu vithanage
▶CoverWedanawe Kandulu Binduwa | වේදනාවේ කඳුළු බිංදුව | Damith Asanka | Chamila Warna Jayalath |Flash backIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedanawe Kandulu Binduwa LyricsWedanawe Kandulu Binduwa Lyrics Englishවේදනාවේ කඳුළු බිංදුවවේදනාවේ කඳුළු බිංදුව ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics