Paayana Sande Lyrics by Damith Asanka
Paayana Sande (පායන සඳේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Paayana Sande lyrics in Sinhala script (පායන සඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paayana Sande |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 22 |
| UPDATED |
Paayana Sande Lyrics
Paayana sande seethala raeae
Poya wage hinahenne
Naadeta numbae saelunaa maage
Harde numbatai pooja kaellae
Rangana genaa ukulae saelenaa
Thaaleta selavei maa harde
Gee pada see pada thaaleta natanaa
Maa mana baendae ae hindaa
Hansa wesin numba ranganaa vilaase
Iwasili nae mage sitha maenike
Kanta andinnata dennan sadaa man
Nawataapan numbae naetum nage
Lassana numbae oya ruupe sobaawae
Mata witarak nam mage maenike
Ranga sabaawata yanta epa numba
Mata witarai oya naetum aageපායන සඳේ ගී පද
පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හර්දේ නුඹටයි පූජා කළේ
රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හර්දේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා
හංස වෙසින් නුඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් නුඹෙ නැටුම් නගේ
ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුම් අගේPerformances of Paayana Sande
Cover versions, live performances, and reality-show contestant performances of “Paayana Sande” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverPayana Sande - Damith Asanka | ගී පද රචනය : ශාන්ත දේශබන්දු | FLASHBACK - PamunuwaGanga Video Team
▶CoverPaayana Sande (Damith Asanka) - Sahara Flash Ussapitiya 2019Ganga Video Team
▶CoverDamith Asanka || Payana Sade Dj Remix || දමිත් අසංක || පායන සඳේ || Old Dj SongsDj Tunes
▶CoverPayana Sande | Damith Asanka | Flash Back | Star Dance | පායන සඳේ | දමිත් අසංක | ෆ්ලෑෂ් බැක් | අමාලිOld Shows Dancing
▶CoverPayana Sande | පායන සඳේ | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverPayana Sande - පායන සඳේ - Damith Asanka 2023CharithMania
▶Coverපායන සඳේ... Payana Sande... Lunugamwehera Ultra With Damith AsankaUltra live Music Band
▶CoverPayana Sande | Damith Asanka | All Right | Super Sense | පායන සඳේ | දමිත් අසංක | ඕල් රයිට්Old Shows Dancing
▶Coverඒකනම් ගහනව කුඩු වෙන්නම || පායන සඳේ || Damith Asanka with FLASHBACK | IDEA FUN NIGHT MINUWANGODATHARUZ SHORTS OFFICIAL
▶Coverපායන සඳේ | Payana Sande | Damith Asanka | සහරා ෆෑලැෂ් - Abu Dhabi.CRYSTAL HORIZON EVENT MANAGEMENT CLL.
▶CoverPayana sande ( පායන සඳේ )- Damith AsankaSKY MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paayana Sande LyricsPaayana Sande Lyrics Englishපායන සඳේපායන සඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics

