Kandulu Tharu Kata Iki Bindi Lyrics
“Kandulu tharu kata iki bindi” (කඳුළු තරු කැට ඉකි බිඳී), Kandulu Tharu Kata Iki Bindi (කඳුළු තරු කැට ඉකි බිඳී) lyrics: a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුළු තරු කැට ඉකි බිඳී ගී පද.
| SONG | Kandulu Tharu Kata Iki Bindi |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break |
| VIEWS | 53 |
| UPDATED |
Kandulu Tharu Kata Iki Bindi Lyrics Singlish
Kandulu tharu kata iki bindi
Perumidami ligihi
Obe senehasa ahimi wu da
Kandulu muthu pipiri
Laso gini avili
Dukak dunnata pavak wennae
Mage pemwathiye
Oya dun senehase suwadata
Adarei man pana wage //
Kandulu tharu kata ....
Malaanika sanda awuth taniyata
Ape ran heene
Sonduru siththam kandulu natambun
Handewwa hada adare //
Kandulu tharu kata ....කඳුළු තරු කැට ඉකි බිඳී ගී පද
කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී
දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වගේ //
කඳුළු තරු කැට ....
මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්
හැඬෙව්වා හද ආදරේ //
කඳුළු තරු කැට ....Related Songs and Tags
Kandulu Tharu Kata Iki Bindi LyricsKandulu Tharu Kata Iki Bindi Lyrics Englishකඳුළු තරු කැට ඉකි බිඳීකඳුළු තරු කැට ඉකි බිඳී ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics