Susumata Kan Dee Ahanna Lyrics
“Susumata kan di ahanna” (සුසුමට කන් දී අහන්න): Susumata Kan Dee Ahanna (සුසුමට කන් දී අහන්න) lyrics, a Sinhala love song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමට කන් දී අහන්න ගී පද.
| SONG | Susumata Kan Dee Ahanna |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Love Songs |
| VIEWS | 98 |
| UPDATED |
Susumata Kan Dee Ahanna Lyrics Singlish
Susumata kan di ahanna
Venada men hisa thiyanna
Horenma papuwe
Horenma papuwe
Dahak gathu nokiwata
Katha karana aesdeka aethi //
Eka husmata numba kiyawami
Akurak naera
Mage hitha gawa
Susumata kan di ahanna .../
Thamath sitha nosolwama
Hasaraellen gothai heena //
Hitha hayiyai mata vediyen
Saka nae eka - hitha hemadama
Susumata kan di ahanna .../සුසුමට කන් දී අහන්න ගී පද
සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ
දාහක් ගතු නොකීවාට
කතා කරන ඇස්දෙක ඇති //
එක හුස්මට නුඹ කියවමි
අකුරක් නෑර
මගේ හිත ගාව
සුසුමට කන් දී අහන්න .../
තාමත් සිත නොසොල්වාම
හසරැල්ලෙන් ගොතයි හීන //
හිත හයියයි මට වැඩියෙන්
සැක නෑ ඒක - හිත හැමදාම
සුසුමට කන් දී අහන්න .../
Performances of Susumata Kan Dee Ahanna
Cover versions, live performances, and reality-show contestant performances of “Susumata Kan Dee Ahanna” on YouTube.
Cover Versions · 7
▶CoverSusumata Kandi Ahanna සුසුමට කන්දී අහන්න Damith Asanka - Cover by Prasad K RanasinghePrasad K Ranasinghe
▶CoverDAMITH ASANKA - SUSUMATA KAN DEE AHANNA SONG - www.lakwedding.comLak Channel
▶Coversusumata kan dee ahanna damith asankast.marys nainamadama
▶CoverSusumata Kan Dee...Damith Asanka.Jaය Music Video
▶CoverSusumata Kan Dee Ahanna - Damith Asanka.ayani ama
▶CoverSusumata Kan Dee Ahanna - Damith AsankaTHE STUDIO 9
▶Coversusumata kan dii ahanna (සුසුමට කන් දී අහන්න)Diyatha Tv LIVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumata Kan Dee Ahanna LyricsSusumata Kan Dee Ahanna Lyrics Englishසුසුමට කන් දී අහන්නසුසුමට කන් දී අහන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics