Noleba Obe Adare Lyrics by Damith Asanka
Noleba Obe Adare (නොලැබ ඔබේ ආදරේ) is a Sinhala song sung by Damith Asanka. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Noleba Obe Adare lyrics in Sinhala script (නොලැබ ඔබේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Noleba Obe Adare |
|---|---|
| SINGER | Damith Asanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 7 |
| UPDATED |
Noleba Obe Adare Lyrics
nolaba obe aadare gewena mohotak dige
thun kalpayak wage hitha davanawa mage
suwanda perada obe koheda sangawi giye
sihisun wela wage mama thawa paluwe
nolaba obe aadare
as mage handawa giyath mathakayan awidin
waira keruwe nae thawath obata thun hithakin
saradam kothek kalath riduwam mathak wunath
pera wagemai adath
(mama aadarei thawath......//)
wawannata bae thawath wiyogeka kandulal
husma nathi weela giyath sanasumak mata dan
handawa duras wunath wenathak bala giyath
amanapa nae thawath oba enna ayemath
oba enna ayemath
nolaba obe aadare....නොලැබ ඔබේ ආදරේ ගී පද
නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේ
නොලැබ ඔබේ ආදරේ
ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින්
වෛර කෙරුවේ නෑ තවත් ඔබට තුන් හිතකින්
සරදම් කොතෙක් කළත් රිදුවම් මතක් වුණත්
පෙර වාගේමයි අදත්
(මම ආදරෙයි තවත්......//)
වාවන්නට බෑ තවත් වියෝගෙක කඳුලැල්
හුස්ම නැති වීලා ගියත් සැනසුමක් මට දැන්
හඬවා දුරස් වුණත් වෙනතක් බලා ගියත්
අමනාප නෑ තවත් ඔබ එන්න ආයෙමත්
ඔබ එන්න ආයෙමත්
නොලැබ ඔබේ ආදරේ....Related Songs and Tags
Noleba Obe Adare LyricsNoleba Obe Adare Lyrics Englishනොලැබ ඔබේ ආදරේනොලැබ ඔබේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist