Adare Hithenawa

Song Details: Singer & Composer Information
Adare Hithenawa Lyrics in Sinhala (ආදරේ හිතෙනවා ගී පද) and English by Damith Asanka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Hithenawa
🎤 SINGER
👁️ VIEWS
6

Adare Hithenawa Lyrics

Adare hitenava mudu hengum ra pura
Genava a ra nura.. hithale ma pehila
Jivithe vindinava sanda horen payala
Pavuna a ma soya.. a sina vehuna

Aye aye hinee paya vi
Adara henguman situ se sasandavi
Athe athe aye seyavi
A muva susuman kopule gavasevi

Midume balanava nethu agin ma diha
Theruna ki karana yavune ne vedana
Parami puranava situ lesin pehila
Pavela a ru soba a sada gevuna

Aye aye hinee paya vi....
Aye aye hinee paya vi
Adara henguman situ se sasandavi
Aye aye

ආදරේ හිතෙනවා ගී පද

ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා.. හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා.. ඈ සිනා වෑහුනා

ආයේ ආයේ හීනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසඳාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කාරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ හීනේ පායා වී....
ආයේ ආයේ හීනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසඳාවී
ආයේ ආයේ 

Frequently Asked Questions

Who sang Adare Hithenawa?

Damith Asanka performed Adare Hithenawa. Damith Asanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adare Hithenawa complete lyrics?

You can find the complete Adare Hithenawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Hithenawa?

Adare Hithenawa has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ හිතෙනවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ හිතෙනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Hithenawa LyricsAdare Hithenawa Song LyricsAdare Hithenawa Lyrics Englishආදරේ හිතෙනවා Lyricsආදරේ හිතෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsAsanka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adare Hithenawa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adare Hithenawa" by Damith Asanka

Song Video