Adare Na Adare Lyrics by Damith Asanka
Adare Na Adare (ආදරේ නෑ ආදරේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Adare Na Adare lyrics in Sinhala script (ආදරේ නෑ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Na Adare |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 41 |
| UPDATED |
Adare Na Adare Lyrics
Adare nae adare
Jeevithe patu adare
(Sandath nae rae andakarai...//)
Adare nae adare
Wedanaave kandulu bindu nayane
Chetanaave ridunu sitha langa nae
Jeevithe patu sahanayak naehanae
Adare mata ahimi ai ladune
Adare nae adare
Jeevithe patu adare
(Sandath nae rae andakarai...//)
Adare nae adare
Adare nae patuma milina wunae
Jeevithe ko mihira saengava giyae
Maarutae mal suwada ada naehanae
Adare mata ahimi ai ladune
Adare nae adare
Jeevithe patu adare
(Sandath nae rae andakarai...//)
Adare nae adareආදරේ නෑ ආදරේ ගී පද
ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
(සඳත් නෑ රෑ අන්දකාරයි...//)
ආදරේ නෑ ආදරේ
වේදනාවේ කඳුලු බිඳු නයනේ
චේතනාවේ රිදුනු සිත ළඟ නේ
ජීවිතේ පැතු සහනයක් නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ
ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
(සඳත් නෑ රෑ අන්දකාරයි...//)
ආදරේ නෑ ආදරේ
ආදරේ නෑ පැතුම මිලින වුනේ
ජීවිතේ කෝ මිහිර සැඟව ගියේ
මාරුතේ මල් සුවඳ අද නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ
ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
(සඳත් නෑ රෑ අන්දකාරයි...//)
ආදරේ නෑ ආදරේRelated Songs and Tags
Adare Na Adare LyricsAdare Na Adare Lyrics Englishආදරේ නෑ ආදරේආදරේ නෑ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics