Raja Pelapathaka Sitiyath Mema Lyrics by Damith Asanka
Raja Pelapathaka Sitiyath Mema (රජ පෙළපතක සිටියත් මෙමා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Raja Pelapathaka Sitiyath Mema lyrics in Sinhala script (රජ පෙළපතක සිටියත් මෙමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raja Pelapathaka Sitiyath Mema |
|---|---|
| SINGER | Damith Asanka |
| LYRICIST | Damith Asanka |
| COMPOSER | Damith Asanka |
| VIEWS | 310 |
| UPDATED |
Raja Pelapathaka Sitiyath Mema Lyrics
Raja pelapathaka sitiyath mema
Mage sihasuna obe pema thama
Ape senehasata aasiri patha
(Chamara seluwa maalathi pawa...//)
(Piya raju mawa sihasune thiya
Rajakama denna kathika kala...//)
Me raja sepa siyallata wada
(Mama obe sitata aadare kala...//)
Raja pelapathaka...
(Ipadee pelaka dilinduyi kiya
Naa aadaraye venasak welaa...//)
Kula gotha hadana kandulal niwaa
(Mage agarajina karagamee oyaa...//)
Raja pelapathaka...රජ පෙළපතක සිටියත් මෙමා ගී පද
රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
(චාමර සැලුවා මාලතී පවා...//)
(පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා...//)
මේ රජ සැප සියල්ලට වඩා
(මම ඔබේ සිතට ආදරේ කළා...//)
රජ පෙළපතක...
(ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා...//)
කුල ගොත හදන කඳුලැල් නිවා
(මගේ අගරැජිණ කරගමී ඔයා...//)
රජ පෙළපතක...
Performances of Raja Pelapathaka Sitiyath Mema
Cover versions, live performances, and reality-show contestant performances of “Raja Pelapathaka Sitiyath Mema” on YouTube.
Cover Versions · 6
▶CoverRaja Pelapathaka Sitiyath Mema | Damith Asanka | BASS BOOSTED | @shortthings5470Short Thing's By Thiwanka
▶CoverRaja Pelapathaka (රජ පෙළපතක) - Damith Asanka | New Bangra DJ Mix 2025 | Rosh StudioRosh Studio
▶CoverRaja Pelapathaka Sitiyath Mema (DNBeats Remix)DN BEATS
▶Coverරජ පෙලපතක සිටියත් මෙමා RAJA PELAPATHAKA SITIYATH MEMA (AI) ORIGINAL ARTIST DAMITH ASANKAAI SINHALA
▶Coverරජ පෙළපතක සිටියත් මෙමා Ai Cover Song | Raja Pelapathaka Sitiyath Mema Ai Cover SongSanthana Vibes
▶CoverRaja Pelapathaka sitiyath mema ( රජ පෙළපතක )Damith Asanka BASS BOOSTEDPVC Works | Voice LK`
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raja Pelapathaka Sitiyath Mema LyricsRaja Pelapathaka Sitiyath Mema Lyrics Englishරජ පෙළපතක සිටියත් මෙමාරජ පෙළපතක සිටියත් මෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsDamith Asanka ComposerDamith Asanka Lyricist