Wen Wenna Puluwan Nam Lyrics by Damith Asanka
Wen Wenna Puluwan Nam (වෙන් වෙන්න පුළුවන් නම්) is a Sinhala song sung by Damith Asanka. This page presents the Wen Wenna Puluwan Nam lyrics in Sinhala script (වෙන් වෙන්න පුළුවන් නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Wenna Puluwan Nam |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 62 |
| UPDATED |
Wen Wenna Puluwan Nam Lyrics
ven venna puluwan nam
ven vi oba yanna
epa ape adare gena
ayeth kathakaranna
kandulu vinda ganna
hakiy mage nethata //
ape adare venuven
kandulu nosalanna
ven venna ....
ithin kawadawath
nove hamuwimak //
ape adare hariyata
rel pili dekak
ven venna ...වෙන් වෙන්න පුළුවන් නම් ගී පද
වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න
කඳුළු විඳ ගන්න
හැකිය මගේ නෙතට //
අපේ ආදරේ වෙනුවෙන්
කඳුළු නොසලන්න
වෙන් වෙන්න ....
ඉතින් කවදාවත්
නොවේ හමුවීමක් //
අපේ ආදරේ හරියට
රේල් පීලි දෙකක්
වෙන් වෙන්න ...Performances of Wen Wenna Puluwan Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna Puluwan Nam” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverවෙන් වෙන්න පුළුවන් නම් | Wen Wenna Puluwan Nam (Damith Asanka) Cover Song | Acoustic VersionTharush Hettiarachchi
▶CoverWen Wenna Puluwannam|වෙන් වෙන්න පුළුවන්නම්-Damith AsankaGayan max TV
▶CoverWenwenna puluwannam I වෙන් වෙන්න පුළුවන් නම් I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverWen Wenna Puluwan Nam || වෙන්වෙන්න පුලුවන් නම් || Damith Asanka songsSL Harmony
▶Coverwen wenna puluwan nam ..artist damith asankasuranga madusanka
▶CoverWen Wenna Puluwan Nam || වෙන්වෙන්න පුලුවන් නම් || Damith Asanka songsSumudu Hansaka
▶Coverවෙන්වෙන්න පුලුවන්නම් | Wen Wenna Puluwan Nam | Best of Damith Asanka | SL Video Zone old Hit SongSL Video Zone
▶CoverDamith asanka , wenwenna puluwannam - වෙන් වෙන්න පුළුවන් නම් Shinhala old songMeyuru gee Kalpana
▶Coverවෙන් වෙන්න පුළුවන් නම් - Damith Asanka | Metal Rock Vision | Rock Horizon ProductionRock Horizon
▶Coverwen wenna puluwan nam.. ( වෙන් වෙන්න පුළුවන් නම්)YD Shan Rathnayaka
▶CoverME VLOGS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wenna Puluwan Nam LyricsWen Wenna Puluwan Nam Lyrics Englishවෙන් වෙන්න පුළුවන් නම්වෙන් වෙන්න පුළුවන් නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
