Adareta Kodukara Lyrics by Damith Asanka
Adareta Kodukara (ආදරේට කෝඩුකාර) is a Sinhala song sung by Damith Asanka. This page presents the Adareta Kodukara lyrics in Sinhala script (ආදරේට කෝඩුකාර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adareta Kodukara |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 24 |
| UPDATED |
Adareta Kodukara Lyrics
Adareta kodukara punchi kirilli
Mathaka nedda api divva vel ipanelle
Pata pata heena pirunu numbe lokayen
(Gilihennata denna epa eyayi jeevithe...//)
Dakina dakina vitadi madesa adaren bala
Katha karana deneth walin oya ingi kala
Mahamerakata pathum vaehena barata adi tiya
(Heena walata para kiyanna tharaka oya...//)
Adareta kodukara punchi kirilli
Mathaka nedda api divva vel ipanelle...
Nil katarolu pipi veneyi numba yana pare
Hith ahasata suwada denna eya madi wage
Heena tikak turulu karan picha mal wage
(Mama innam maga balana enakam maenike...//)
Adareta kodukara...ආදරේට කෝඩුකාර ගී පද
ආදරේට කෝඩුකාර පුංචි කිරිල්ලී
මතක නැද්ද අපි දිව්වා වෙල් ඉපනැල්ලේ
පාට පාට හීන පිරුණු නුඹේ ලෝකයෙන්
(ගිලිහෙන්නට දෙන්ට එපා එයයි ජීවිතේ...//)
දකින දකින විටදී මාදෙස ආදරෙන් බලා
කතා කරන දෙනෙත් වලින් ඔයා ඉඟි කළා
මහමෙරකට පැතුම් වෑහෙන බරට අඩි තියා
(හීන වලට පාර කියන තාරකා ඔයා...//)
ආදරේට කෝඩුකාර පුංචි කිරිල්ලී
මතක නැද්ද අපි දිව්වා වෙල් ඉපනැල්ලේ...
නිල් කටරොළු පිපී වැනෙයි නුඹ යන පාරේ
හිත් අහසට සුවඳ දෙන්න එය මදි වාගේ
හීන ටිකක් තුරුලු කරන් පිච්ච මල් වගේ
(මම ඉන්නම් මග බලාන එනකම් මැණිකේ...//)
ආදරේට කෝඩුකාර...
Performances of Adareta Kodukara
Cover versions, live performances, and reality-show contestant performances of “Adareta Kodukara” on YouTube.
Cover Versions · 8
▶CoverAdareta kodukara Karoke Prince Udaya PriyanthaTshan Entertainment Karaoke / Backing Track
▶Coverමතකෙ රැදෙන තවත් ලස්සන | Prins Udaya priyantha | ආදරෙට කෝඩු කාර කාලේ | Adareta kodukara kaleSujee Vlogs
▶CoverAdareta Kodukara Kale - Prince Udaya PriyanthaAsian Music Tune
▶CoverPrince Udaya Priyantha ~ Adareta Kodukaara Kaale ආදරේට කෝඩුකාර කාලේ..DinuraCreations
▶Coverආදරේට කෝඩුකාර කාලේ | Prince UdayaMishromax lk
▶Coveradareta kodukara | ආදරේට කෝඩුකාර | damith asanka / Original TrackSL Audio Arcade
▶Coverආදරේට කෝඩුකාර කාලේ.Adareta kodukara kaleishara.DonMusic
▶CoverAdareta kodu kaara kale(ආදරෙට කෝඩුකාර කාලේ) මුල් ගීතය ප්‍රින්ස් උදයප්‍රියන්ත මාහත්මාගේSK best all songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adareta Kodukara LyricsAdareta Kodukara Lyrics Englishආදරේට කෝඩුකාරආදරේට කෝඩුකාර ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics