Sithath Ekka Yanna Yan Lyrics by Damith Asanka
Sithath Ekka Yanna Yan (සිතත් එක්ක යන්න යං) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sithath Ekka Yanna Yan lyrics in Sinhala script (සිතත් එක්ක යන්න යං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithath Ekka Yanna Yan |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 106 |
| UPDATED |
Sithath Ekka Yanna Yan Lyrics
Sithath ekka yanna yan
Vandanaa karanna nam
Obe suwada mage hadawathe
Thaama radeyi handa handaa mese //
Susum wel sina kalum
Poodina situm pathum
Kothek edda mage aadare //
Eth ranganawiye nolabena pemak dige
Awith hidi thaniwa man mese
Obata aadarei pana wage //
Sithath ekka ....
Hiruth sandu tharuth aran
Ewi rosa mal liyan
Aran yanna magen aadare //
Ninde thaniwela wage
Inne nethu piya ohe
Oben thorawa lowak mata kohe
Sadaa obayi mage aadare //
Sithath ekka ....සිතත් එක්ක යන්න යං ගී පද
සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ //
සුසුම් වැල් සිනා කැළුම්
පූදිනා සිතුම් පැතුම්
කොතෙක් ඇද්ද මගේ ආදරේ //
ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ
ඇවිත් හිඳී තනිව මං මෙසේ
ඔබට ආදරෙයි පණ වගේ //
සිතත් එක්ක ....
හිරුත් සඳු තරුත් අරන්
ඒවි රෝස මල් ලියන්
අරන් යන්න මගෙන් ආදරේ //
නින්දෙ තනිවෙලා වගේ
ඉන්නේ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ
සදා ඔබයි මගේ ආදරේ //
සිතත් එක්ක ....Performances of Sithath Ekka Yanna Yan
Cover versions, live performances, and reality-show contestant performances of “Sithath Ekka Yanna Yan” on YouTube.
Cover Versions · 12
▶CoverSithath Ekka yanna yan (Tsr Beats Remix) සිතත් එක්ක | දමිත් අසංකTSR BEATS
▶CoverSithath Ekka Yanna Yan By Damith AsankaSL Harmony
▶Coverඒ Voice එක ඒ වගේමයි නේද අහලම බලන්න | COVER SONGTharush Hettiarachchi
▶CoverSithath ekka - Damith Asanka - සිතත් එක්ක යන්න යං remixNPN DJ's
▶CoverSithath ekka yanna yan | සිතත් එක්ක යන්න යං | Damith AsankaMusic.1
▶CoverSithath ekka yanna yan - Chords Damith Asanka සිතත් එක්ක යන්න යන් ChordsSMAG Music
▶CoverSithath Ekka Yanna Yan | සිතත් එක්ක යන්න යන් - Damith AsankaMedi For Mind
▶Coverසිතත් එක්ක යන්න යං. damith asanka. sithath ekka yanna yan.#Youtube Sumary#
▶CoverSITHATH EKKA YANNA YAN | සිතත් ඒ්ක්ක යන්න යන්(MR.DAMITH ASANKA)kw malli
▶CoverHushan Lakshitha
▶Coversithath ekka yanna yan..සිතත් එක්ක යන්න යංSindu. com
▶CoverSithath Ekka Yanna Yan -Damith Asanka I Song CollectionAnalog Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithath Ekka Yanna Yan LyricsSithath Ekka Yanna Yan Lyrics Englishසිතත් එක්ක යන්න යංසිතත් එක්ක යන්න යං ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics