Santhana Susum Lyrics by Suneera Sumaga
Santhana Susum (සන්තාන සුසුම්) is a Sinhala song sung by Suneera Sumaga. The lyrics were written by Nuwan Liyanage, and the music is composed by Thilina Ruhunage. This page presents the Santhana Susum lyrics in Sinhala script (සන්තාන සුසුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Santhana Susum |
|---|---|
| SINGER | Suneera Sumaga |
| LYRICIST | Nuwan Liyanage |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 229 |
| UPDATED |
Santhana Susum Lyrics
Santana susum davata
Hanthana sulanga hemuwa
Man gawa ralithi nagawa
(Gangawa ohe geluwa)...//
Mal weedi athara sangawa
Giya hadu ethida beluwa
Wel palama gatha solawa
Api bayada kiya beluwa
Santana susum...
Wedi rajuta kaduwa pawara
Wala langadi maname handuwa
E mathaka siyalu sangawa
Mahaweliya ohe geluwa
Santana susum...
Gangawa ohe geluwa....සන්තාන සුසුම් ගී පද
සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැලිති නගවා
(ගංගාව ඔහේ ගැලුවා)...//
මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා
සන්තාන සුසුම්...
වැදි රජුට කඩුව පවරා
වල ලඟදි මනමේ හැඬුවා
ඒ මතක සියලු සඟවා
මහවැලිය ඔහේ ගැලුවා
සන්තාන සුසුම්...
ගංගාව ඔහේ ගැලුවා....Related Songs and Tags
Santhana Susum LyricsSanthana Susum Lyrics Englishසන්තාන සුසුම්සන්තාන සුසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationSuneera Sumaga SongsSuneera Sumaga LyricsSumaga LyricsThilina Ruhunage ComposerNuwan Liyanage Lyricist