Kavikariye Lyrics
“Varala muda.. aa paanaa” (වරල මුදා.. ඈ පානා): Kavikariye (කවිකාරියේ) lyrics, a Sinhala love song sung by Dileepa Saranga, with words by Eshana Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කවිකාරියේ ගී පද, and many know it simply as Varala muda...
| SONG | Kavikariye |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Eshana Bandara |
| COMPOSER | Dileepa Saranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Kavikariye Lyrics Singlish
Varala muda.. aa paanaa..
Amuthu sinaa.. mana bandunaa..
Nosansun horaave
Eka husmak maga harune
Kavikaariye bandi pahase
Dethol matthe liyanu mana me
Himikam ape aashaaviye.. o.. o..
O.. rahaa vatune
Obe senehe puruddak se
Bhaven bhavaye hamba aave
Mathaka eti me sansaaraye
Nosansun horaave....
O.. hitin obage
Langata gatthe kisima davase
Yannata nowe
Duraka rahase sattai sande
Me aatmayae
Nosansun horaave....
Varala muda.. aa paanaa..
Amuthu sinaa.. mana bandunaa..
Nosansun horaave....කවිකාරියේ ගී පද
වරල මුදා.. ඈ පානා..
අමුතු සිනා.. මන බැඳුනා..
නොසන්සුන් හෝරාවේ
එක හුස්මක් මග හැරුනේ
කවිකාරියේ බැඳී පහසේ
දෙතොල් මත්තේ ලියනු මැන මේ
හිමිකම් අපේ ආශාවියේ.. ඕ.. ඕ..
ඕ.. රහා වැටුනේ
ඔබේ සෙනෙහේ පුරුද්දක් සේ
භවෙන් භවයේ හඹා ආවේ
මතක ඇති මේ සංසාරයේ
නොසන්සුන් හෝරාවේ....
ඕ..හිතින් ඔබගේ
ලඟට ගත්තේ කිසිම දවසේ
යන්නට නොවේ
දුරක රහසේ සත්තයි සඳේ
මේ ආත්මයේ
නොසන්සුන් හෝරාවේ....
වරල මුදා.. ඈ පානා..
අමුතු සිනා.. මන බැඳුනා..
නොසන්සුන් හෝරාවේ....Performances of Kavikariye
Cover versions, live performances, and reality-show contestant performances of “Kavikariye” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverKAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ KAROKEMUSIC AND KAROKE
▶Coverකවිකාරියේ - KavikariyeNilmini Priyadarshika
▶CoverKavikariye (කවිකාරියේ) - Naada Nu 2017 - University Of ColomboDream Destinations
▶CoverKavikariye (කවිකාරියේ) - Bathiya Jayakody at SparshaBathiya N Santhush
▶CoverKavikariye Sindu Kiyana Lande Cover By Tharindu Perera & Nilupuli Botheju | කවිකාරියේKTS covers
▶CoverKavikariye | කවිකාරියේ | Keerthi Paskuwel ft. Dhammika Bandara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKavikariye Sindu Kiyana Lande (කවිකාරියේ සිංදු කියනා ළඳේ) - Keerthi Pasquel , Dhammika WalpolaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverKavi Kaariye - (කවිකාරියේ)Lakmini Udawatta
▶Coverකවිකාරියේ සිංදු කියනා ළඳේ |kavikariye sindu kiyana lande| keerthi pasoquel # දිප්ති mix #Deepthi Mix
▶CoverKavikariye Sindu Kiyana Lande කවිකාරියේ සිංදු කියනා ළඳේ | Keerthi Pasquel, Dhammika Walpolaranhen සංගීත තෝතැන්න
▶Coverkavikariye with female voice, for male singersReal karaoke
▶CoverKavikariye Sindu Kiyanalande (කවිකාරියේ සිංදු කියනා ලඳේ) Cover by Sindu KedallaSindu Kadalla - සිංදු කැදැල්ල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kavikariye LyricsKavikariye Lyrics Englishකවිකාරියේකවිකාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDileepa Saranga ComposerEshana Bandara Lyricist


