Yanawanam Oba Yanna Lyrics by Dileepa Saranga
Yanawanam Oba Yanna (යනවා නම් ඔබ යන්න) is a Sinhala song sung by Dileepa Saranga. This page presents the Yanawanam Oba Yanna lyrics in Sinhala script (යනවා නම් ඔබ යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yanawanam Oba Yanna |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Dileepa Saranga |
| COMPOSER | Dileepa Saranga |
| VIEWS | 37 |
| UPDATED |
Yanawanam Oba Yanna Lyrics
Kisiwak kiyanne nae man pera daa men
Ape aadare obagen gilihila daen
Oba maa piliganne nae oba daen wenas
Me aadare watinaakamak naethinam
(Yanawa nam oba yanna maage mathake raegena
Enawa nam oba enna maage mathake raegena)...//
Mathakaida obata apa hamuwu pera dinaye
Mage wenna kiyaa oba kiwa ee dawase
Maa nolabei kiyaa situwath oba ladune
Ada ai oba maa heradaa yanne
(Yanawa nam oba yanna maage mathake raegena
Enawa nam oba enna maage mathake raegena)...//
Ho.. mage aadare semada oba hade raendevi
Obe aadare maa rudhiraye raendi thiyevi
Sansaaraye api hamuwela wen wennaethi
Me aathme nam maa oba soyaa ennemi
Mage aadare dawasek therevi
Edina oba maa soyaa eevi
Ape jeewithe sathuta raendevi
Me aadare aathmayan widhimi
(Yanawa nam oba yanna maage mathake raegena
Enawa nam oba enna maage mathake raegena)...//යනවා නම් ඔබ යන්න ගී පද
කිසිවක් කියන්නේ නෑ මං පෙර දා මෙන්
අපෙ ආදරේ ඔබගෙන් ගිලිහීලා දැන්
ඔබ මා පිළිගන්නෙ නෑ ඔබ දැන් වෙනස්
මේ ආදරේ වටිනාකමක් නැතිනම්
(යනවා නම් ඔබ යන්න මාගේ මතකේ රැගෙන
එනවා නම් ඔබ එන්න මාගේ මතකේ රැගෙන)...//
මතකයිද ඔබට අප හමුවූ පෙර දිනයේ
මගෙ වෙන්න කියා ඔබ කීවා ඒ දවසේ
මා නොලැබෙයි කියා සිතුවත් ඔබ ලදුනේ
අද ඇයි ඔබ මා හැරදා යන්නේ
(යනවා නම් ඔබ යන්න මාගේ මතකේ රැගෙන
එනවා නම් ඔබ එන්න මාගේ මතකේ රැගෙන)...//
හෝ.. මගෙ ආදරේ සැමදා ඔබේ හදේ රැඳේවී
ඔබෙ ආදරේ මා රුධිරයේ රැඳී තියේවී
සංසාරයේ අපි හමුවෙලා වෙන් වෙන්නැති
මේ ආත්මෙ නම් මා ඔබ සොයා එන්නෙමී
මගෙ ආදරේ දවසක තේරේවී
එදින ඔබ මා සොයා ඒවී
අපෙ ජීවිතේ සතුට රැඳේවී
මේ ආදරේ ආත්මයෙන් විඳිමී
(යනවා නම් ඔබ යන්න මාගේ මතකේ රැගෙන
එනවා නම් ඔබ එන්න මාගේ මතකේ රැගෙන)...//Performances of Yanawanam Oba Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Yanawanam Oba Yanna” on YouTube.
Cover Versions · 8
▶CoverYanawanam oba yanna dileepa saranga 2018teledrama gossip
▶CoverYanawanam Oba Yanna (යනවානම් ඔබ යන්න) - Dileepa Saranga l Music Video 2019GEHAN CREATION
▶CoverDileepa Saranga Yanawanam Oba Yanna (යනවානම් ඔබ යන්න) Remix Dj KnightDJ KNIGHT
▶Coverයනවානම් ඔබ යන්න|yanawanam oba yanna-Dileepa Saranga/SAPNA MUSIC(SP)SP Music
▶CoverOba Yanna Yanawanam | ඔබ යන්න යනවානම් | Roy Peiris | Lalith Wasantha | Jayasiri AmarasekaraIndika Dampahala
▶CoverDeleepa saranga new song (යනවා නම් ඔබ යන්න)chipmunk songBK crew
▶CoverYanawa_Nm_Oba_Yanna (යනවා නම් ඔබ යන්න)_Dj_RemixAlpha King
▶CoverYanawanam Oba YannaIT Cloud
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yanawanam Oba Yanna LyricsYanawanam Oba Yanna Lyrics Englishයනවා නම් ඔබ යන්නයනවා නම් ඔබ යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDileepa Saranga ComposerDileepa Saranga Lyricist