Sansaraye Pura
Sansaraye Pura Lyrics
Sansaraye pura api ven velaa aethi
Oba hinda man hema bhawayedi vindavanna aethi
Maa handavalaa yannata giyaa
Oba thutin nam mata aethi...
Oyaa mage pan kiyaa
Mage vitharai oyaa kiyaa
Boru gotha gothaa
Ravatuwe ai memaa..
Pem kala tharam mahamera tharam
Thaw dannen naa oba raththaran....//
Mew heena maage sunvi gihilla
Oba gihilla maage husmath arang.....
Oyaa mage pan.....
Aagiya gaman ape mathakayan
Maa sitha davayi obe pema namin....//
Mew heena maage sunvi gihilla
Oba gihilla maage husmath arang.....
Sansaraye pura.....සංසාරයේ පුරා ගී පද
සංසාරයේ පුරා අපි වෙන් වෙලා ඇති
ඔබ හින්ද මං හැම භවයෙදී විඳවන්න ඇති
මා හඬවලා යන්නට ගියා
ඔබ තුටින් නම් මට ඇති...
ඔයා මගෙ පණ කියා
මගේ විතරයි ඔයා කියා
බොරු ගොත ගොතා
රැවටුවේ ඇයි මෙමා..
පෙම් කල තරම් මහමෙර තරම්
තව දන්නෙ නෑ ඔබ රත්තරන්....//
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්.....
ඔයා මගෙ පණ.....
ආගිය ගමන් අපෙ මතකයන්
මා සිත දවයි ඔබෙ පෙම නමින්....//
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්.....
සංසාරයේ පුරා.....
Frequently Asked Questions
Who sang Sansaraye Pura?
Dileepa Saranga performed Sansaraye Pura. Dileepa Saranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sansaraye Pura lyrics?
The lyrics for Sansaraye Pura were written by Shasheema Indunil. Shasheema Indunil is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sansaraye Pura?
Priyan Kariyawasam composed the music for Sansaraye Pura. Priyan Kariyawasam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sansaraye Pura complete lyrics?
You can find the complete Sansaraye Pura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sansaraye Pura?
Sansaraye Pura has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සංසාරයේ පුරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සංසාරයේ පුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sansaraye Pura" or discuss the lyrics with other music lovers.
Song Video
More from Dileepa Saranga
- Adarei Mage Panatath Wadaa Lyrics7 views
- Kavikariye Lyrics11 views
- Keti Paniwidayen Lyrics1 views
- Mage Kadulu Daka (Dewiyane Perada) Lyrics3 views
- Manika Lyrics12 views
- Miyulesi Lyrics1 views
- Nosagawan Nuwan Lyrics20 views
- Siragatha Premaya Lyrics2 views
- Yanawanam Oba Yanna Lyrics10 views
- View All Songs10 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views