Nosagawan Nuwan Lyrics by Dileepa Saranga
Nosagawan Nuwan (නොසඟවන් නුවන්) is a Sinhala song sung by Dileepa Saranga. The lyrics were written by Nilupul Chamikara. This page presents the Nosagawan Nuwan lyrics in Sinhala script (නොසඟවන් නුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nosagawan Nuwan |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Nilupul Chamikara |
| COMPOSER | Dileepa Saranga |
| VIEWS | 40 |
| UPDATED |
Nosagawan Nuwan Lyrics
(Hamavi susum vel
Laye ginna avula
Ahankara vi sanda ken
Mathaken makila...//)
Obe rupa chayaven
Obe rupa chayaven
Aethaata ademen
(Nosangavan nuvan hasarel
Aluvevi man...//)
Lan karanu hakido
Lan karanu hakido
Ginnata pulun
Nosangavan nuvan hasarel
Aluvevi man
(Radhavani numba ve
Krishna nove ma
Balmeda nomave
Maha sneha ganga...//)
Kese aiti veido
Kese aiti veido
Ansathu pathum
(Nosangavan nuvan hasarel
Aluvevi man...//)
Lan karanu hakido
Lan karanu hakido
Ginnata pulun
Nosangavan nuvan hasarel
Aluvevi manනොසඟවන් නුවන් ගී පද
(හමාවී සුසුම් වැල්
ලයේ ගින්න අවුලා
අහංකාර වී සඳ කැන්
මතකෙන් මැකීලා...//)
ඔබේ රුප චායාවෙන්
ඔබේ රුප චායාවෙන්
ඈතට ඇදෙම්
(නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං...//)
ලං කරනු හැකිදෝ
ලං කරනු හැකිදෝ
ගින්නට පුළුන්
නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං
(රාධාවනි නුඹ වේ
ක්‍රිශ්නා නොවේ මා
බැල්මේද නොමවේ
මහා ස්නෙහ ගංගා...//)
කෙසේ අයිති වෙයිදෝ
කෙසේ අයිති වෙයිදෝ
අන්සතු පැතුම්
(නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං...//)
ලං කරනු හැකිදෝ
ලං කරනු හැකිදෝ
ගින්නට පුළුන්
නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මංPerformances of Nosagawan Nuwan
Cover versions, live performances, and reality-show contestant performances of “Nosagawan Nuwan” on YouTube.
Cover Versions · 5
▶CoverNosagawan Nuwan Dileepa Saranga (නොසගවන් නුවන්)Broken Heart
▶CoverNosagawan Nuwan (නොසගවන් නුවන්)Thakshala Amarasinghe
▶Covernosagawan nuwan ( නොසගවන් නුවන් ) korean love story video mix sinhala song / dileepa sarangaSL ONLINE mix
▶CoverHamavee susum wel|හමාවී සුසුම් වැල්|nosagawan nuwan hasarel|නොසගවන් නුවන් හසරැල්Sl Voice mix
▶CoverNosagawan nuwan hasaral (නොසඟවන් නුවන් හසරැල්) - cover video songTraval life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nosagawan Nuwan LyricsNosagawan Nuwan Lyrics Englishනොසඟවන් නුවන්නොසඟවන් නුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDileepa Saranga ComposerNilupul Chamikara Lyricist