Miyulesi Lyrics by Dileepa Saranga
Miyulesi (මියුලැසි) is a Sinhala song sung by Dileepa Saranga. The lyrics were written by Nilupul Chamikara. This page presents the Miyulesi lyrics in Sinhala script (මියුලැසි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyulesi |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Nilupul Chamikara |
| COMPOSER | Dileepa Saranga |
| VIEWS | 3 |
| UPDATED |
Miyulesi Lyrics
Daethin midee aethin indii mathaken obe
Heenee bindee husmak yadee aalen numbe
Maa paaravaa sinaa vuuvath miyulasee
Nae numba namin vassalaa vairaye vasee
Gatinuth velee hitinuth aelee inne kesae
Avulaavi nam an premayak numba santhake
Maa paaravaa sinaa vuuvath miyulasee
Nae numba namin vassalaa vairaye vasee
Paravuu paethum pibidee namuth sith anthaye
Numba dun ridum sihivee yalith maa salithave
Maa paaravaa sinaa vuuvath miyulasee
Nae numba namin vassalaa vairaye vasee
Raage galee raenguman paemuth maa atha edaa
Premen vasa pathidam sindavannata nae sithaa
Maa paaravaa sinaa vuuvath miyulasee
Nae numba namin vassalaa vairaye vasee
(Daesin nuraa nobalan yalith maa desa sadaa
Numba giya durath mahamera tharam baeluveda sithaa...//)
Maa paaravaa sinaa vuuvath miyulasee
Nae numba namin vassalaa vairaye vaseeමියුලැසි ගී පද
දෑතින් මිදී ඈතින් ඉඳී මතකෙන් ඔබේ
හීනේ බිඳී හුස්මක් යදී ආලෙන් නුඹේ
මා පාරවා සිනා වූවත් මියුලැසී
නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී
ගතිනුත් වෙලී හිතිනුත් ඇලී ඉන්නේ කෙසේ
අවුලාවි නම් අන් ප්‍රේමයක් නුඹ සන්තකේ
මා පාරවා සිනා වූවත් මියුලැසී
නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී
පරවූ පැතුම් පිබිදී නමුත් සිත් අන්තයේ
නුඹ දුන් රිදුම් සිහිවී යලිත් මා සලිතවේ
මා පාරවා සිනා වූවත් මියුලැසී
නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී
රාගේ ගැලී රැඟුමන් පෑමුත් මා අත එදා
ප්‍රේමෙන් වසා පතිදම් සිඳවන්නට නෑ සිතා
මා පාරවා සිනා වූවත් මියුලැසී
නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී
(දෑසින් නුරා නොබලන් යලිත් මා දෙස සදා
නුඹ ගිය දුරත් මහමෙර තරම් බැලුවද සිතා...//)
මා පාරවා සිනා වූවත් මියුලැසී
නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසීRelated Songs and Tags
Miyulesi LyricsMiyulesi Lyrics Englishමියුලැසිමියුලැසි ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDileepa Saranga ComposerNilupul Chamikara Lyricist