Keti Paniwidayen Lyrics by Dileepa Saranga
Keti Paniwidayen (කෙටි පණිවිඩයෙන්) is a Sinhala song sung by Dileepa Saranga. The lyrics were written by Akalanka Gunarathna. This page presents the Keti Paniwidayen lyrics in Sinhala script (කෙටි පණිවිඩයෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Keti Paniwidayen |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Akalanka Gunarathna |
| COMPOSER | Dileepa Saranga |
| VIEWS | 18 |
| UPDATED |
Keti Paniwidayen Lyrics
Keti panividayen avasana oba mage anket evva
Sambandhe ape nevathuma kiya
Hisa mage perada athageva oya daethin ma meruwata
Vadiyen duka me hita heeluwa
(Avanka ma ravattala anivaren pasuthevai oya
Jeevitaye monava kalath modiye obatai adare ma...//)
Eka parak maga herunath amathannata perada
Kalabalayen oba hitiya amathana thura ma
Kohomada me oba inne davasin venas vela
Hari pudumai obamada e ma langa hitiye kiya
Hisa mage perada athageva oya daethin ma meruwata
Vadiyen duka me hita heeluwa
(Avanka ma ravattala anivaren pasuthevai oya
Jeevitaye monava kalath modiye obatai adare ma...//)
Ravatannae oyava ma kisi hethuvak nisa
Adaren ma hitiya venasak nokara eda
Oba sathutin nam inne ada ma athaherala
Mama sathutin samu dennnam oya hita noriddala
Hisa mage perada athageva oya daethin ma meruwata
Vadiyen duka me hita heeluwa...
Keti panividayen...කෙටි පණිවිඩයෙන් ගී පද
කෙටි පණිවිඩයෙන් අවසාන ඔබ මගේ අංකෙට එව්ව
සම්බන්ධේ අපේ නැවතුම කියා
හිස මගේ පෙරදා අතගෑව ඔය දෑතින් මා මැරුවාට
වැඩියෙන් දුක මේ හිත හීලුවා
(අවංක මා රවට්ටලා අනිවාරෙන් පසුතැවෙයි ඔයා
ජීවිතයේ මොනවා කළත් මෝඩියේ ඔබටයි ආදරේ මා...//)
එක පාරක් මග හැරුණත් අමතන්නට පෙරදා
කලබලයෙන් ඔබ හිටියා අමතන තුරා මා
කොහොමද මේ ඔබ ඉන්නේ දවසින් වෙනස් වෙලා
හරි පුදුමයි ඔබමද ඒ මා ළඟ හිටියේ කියා
හිස මගේ පෙරදා අතගෑව ඔය දෑතින් මා මැරුවාට
වැඩියෙන් දුක මේ හිත හීලුවා
(අවංක මා රවට්ටලා අනිවාරෙන් පසුතැවෙයි ඔයා
ජීවිතයේ මොනවා කළත් මෝඩියේ ඔබටයි ආදරේ මා...//)
රවටන්නෑ ඔයාව මා කිසි හේතුවක් නිසා
ආදරයෙන් මම හිටියා වෙනසක් නොකර එදා
ඔබ සතුටින් නම් ඉන්නේ අද මා අතහැරලා
මම සතුටින් සමු දෙන්නම් ඔය හිත නොරිද්දලා
හිස මගේ පෙරදා අතගෑව ඔය දෑතින් මා මැරුවාට
වැඩියෙන් දුක මේ හිත හීලුවා...
කෙටි පණිවිඩයෙන්...
Performances of Keti Paniwidayen
Cover versions, live performances, and reality-show contestant performances of “Keti Paniwidayen” on YouTube.
Cover Versions · 5
▶CoverKeti paniwidayen (කෙටි පණිවිඩයෙන්) - Dileepa sarangaDJ MELAN
▶CoverKeti paniwidayen (කෙටි පණිවිඩයෙන්) dileepa saranga (new song) - by lahi lodgeLahi Lodge
▶CoverKeti paniwidayen | dileepa saranga 2019 new songLOVE life song NI
▶Coverකෙටි පණිවිඩයෙන්(keti paniwidayen)-Dileepa Saranga New sinhalasong 2019Sindu Creation
▶CoverKeti paniwidayen | කෙටි පණිවිඩයෙන්Wonder Mist Cakes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Keti Paniwidayen LyricsKeti Paniwidayen Lyrics Englishකෙටි පණිවිඩයෙන්කෙටි පණිවිඩයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDileepa Saranga ComposerAkalanka Gunarathna Lyricist